ඉස්සර බෝඩිමේ යාලුවෙක් උදේම බොනවා අමුවෙන් එළකිරි වීදුරුවක්. දවල් උනාම උගේ ගාව වහු පැටියෙක් වගේ ගදයි.
Cenon Well-known member Feb 25, 2011 7,069 8,911 113 Cenon cenon.com Jun 29, 2022 #1 ඉස්සර බෝඩිමේ යාලුවෙක් උදේම බොනවා අමුවෙන් එළකිරි වීදුරුවක්. දවල් උනාම උගේ ගාව වහු පැටියෙක් වගේ ගදයි. Reactions: kinkon
Kodiya97 Well-known member Feb 22, 2018 10,628 22,775 113 අම්බකිස්ස Jun 29, 2022 #2 බඩේ අමාරුව හැදෙනවනේ අමුවෙන් බිව්වම. Reactions: Cenon
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 29, 2022 #3 කොල සැර Reactions: Cenon
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jun 29, 2022 #4 රත් කරලා බීපන්.. හරියට තන් හෝදන්නේ නැති උනාම.. ගොම කලවම් උනාම ඔහොමයි..ඒ උනත් කොහොමත් හරක් ගද තියෙනවා.. මේ පාර හයිාලන්ඩ් කිරි පැකට් වලත් ආවා හරක් රහ.. Reactions: Cenon
රත් කරලා බීපන්.. හරියට තන් හෝදන්නේ නැති උනාම.. ගොම කලවම් උනාම ඔහොමයි..ඒ උනත් කොහොමත් හරක් ගද තියෙනවා.. මේ පාර හයිාලන්ඩ් කිරි පැකට් වලත් ආවා හරක් රහ..
thaweesha Well-known member Dec 22, 2010 8,995 10,161 113 Jun 29, 2022 #5 Ehema pakak na dawasa gane bonawa Reactions: Cenon
RealityOfX Well-known member Feb 5, 2021 8,911 1 15,286 113 Jun 30, 2022 #6 Confirmation Bias? Reactions: Cenon