එළකිරි අරමුදල

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
අපේ දුකට සැපට අපිටම කියලා අරමුදලක් පිහිටුවා ගන්න ඇත්තටම බැරිද?
http://www.elakiri.com/forum/showthread.php?t=1588540
මේ ත්‍රේඩ් එක කියවාගෙන යද්දී මට තේරුණා මෙහෙම දෙයක් එළකිරි ජේෂ්ඨ සාමාජිකයෝ මැතිහත් වෙලා ඇරඹුවා නම් හොදයි කියලා.මොකද?සාමාජිකයෝ ලක්ශ හතර හමාරක් ඉන්නවා එකෙක් රුපියල ගානේ දුන්නත් ලොකු ගානක් එනවා.හැබැයි මේක ඉතා පරිස්සෙමන් කරන්න ඕනි වැඩක්
 
Last edited:
  • Like
Reactions: rm1980

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
එළකිරි එකේ සීට්ටු දැම්මා නම් හරි. 100 දෙනෙක් එකතු කරගන්නවා ඊට පස්සේ සතියට රුපියල් 20 ගානේ දානවා ඊට පස්සේ හැම සතියකම එකෙක්ට දෙනවා 2000 ක්. අන්තිම එකාට එතකොට ගාණ හම්බ වෙන්නේ සති 100 කට පස්සේ ඒ කියන්නේ අවුරුදු 2 කට පස්සේ වගේ ඒක නරකම නෑ.
 

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එළකිරි එකේ සීට්ටු දැම්මා නම් හරි. 100 දෙනෙක් එකතු කරගන්නවා ඊට පස්සේ සතියට රුපියල් 20 ගානේ දානවා ඊට පස්සේ හැම සතියකම එකෙක්ට දෙනවා 2000 ක්. අන්තිම එකාට එතකොට ගාණ හම්බ වෙන්නේ සති 100 කට පස්සේ ඒ කියන්නේ අවුරුදු 2 කට පස්සේ වගේ ඒක නරකම නෑ.

    kattiyagen oka ekathu kereganna yanakota eka prayogika na wage.:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපිත් එනෝ.....
    ජීටී ලොක්කා ඔහොම ෆන්ඩ් එකක් පටන්ගන්න හැදුවා ඒත් ඊට පස්සෙ මොනාද වුනෙ කියල නෝ අයිඩියා.
    සමහර විට රහසිගතව අරමුදල පිහිටවලා උදවු ඕනෙ අයට උදවු කරනවත් ඇති. :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    godak hoda wadak.. ewagema elakiri membersla ekathu wela yearly meeting ekak wage thiyana ekath wadagath.. ara cricket match eka karanawa wage