අපේ දුකට සැපට අපිටම කියලා අරමුදලක් පිහිටුවා ගන්න ඇත්තටම බැරිද?
http://www.elakiri.com/forum/showthread.php?t=1588540
මේ ත්රේඩ් එක කියවාගෙන යද්දී මට තේරුණා මෙහෙම දෙයක් එළකිරි ජේෂ්ඨ සාමාජිකයෝ මැතිහත් වෙලා ඇරඹුවා නම් හොදයි කියලා.මොකද?සාමාජිකයෝ ලක්ශ හතර හමාරක් ඉන්නවා එකෙක් රුපියල ගානේ දුන්නත් ලොකු ගානක් එනවා.හැබැයි මේක ඉතා පරිස්සෙමන් කරන්න ඕනි වැඩක්

Last edited: