එළකිරි අවුරුද්ද

monson

Well-known member
  • May 7, 2007
    25,564
    28,461
    113
    මෝඩ මාලිමා ජෙප්පො දත් මිටි කකා බනිනවා comments වල :lol:
     
    • Haha
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,892
    40,670
    113
    රනිල් මහ්ත්තයටට පින් දීලා කිරිබත් කට කටට දාගනිල්ලා
     
    • Haha
    Reactions: SDCR and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,619
    113
    එකමත් එක රටක
    කැවිලි ටික නම් ඔක්කොම රෙඩි .
    උදේ ට කනවද , රෑට කනවද කියලා තමයි හිතන්නේ..

    Confused Thinking GIF by MOODMAN
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    රනිල් ස' ම හිටියනම් කොහොම තියෙන්න තිබ්බ රටක්ද මෝඩ බයියො කැම්පේන් කරල නැතිකරේ 😁
    ඒකනේ මොන හෙනයක් වත් නැති 2018 ගෑස් පෝලිමේ ඉදලා 2019 පුකෙන් යන්නත් බැරි වෙන්න බෝම්බත් කෑවේ🤣🤣
     

    Sen-lu

    Well-known member
  • ඒකනේ මොන හෙනයක් වත් නැති 2018 ගෑස් පෝලිමේ ඉදලා 2019 පුකෙන් යන්නත් බැරි වෙන්න බෝම්බත් කෑවේ🤣🤣
    පෝලිම් මොන පෝලිම්ද බං ඒව උඹලගෙ විරුව හදපු පෝලිම් සිරිමාවෝගෙ කාලෙවත් තියෙන්න නැතුව ඇති. අන්තිමට පුක බිම ඇනුනම රනිල් මහත්තයාටම එන්න උනා බයියොංගෙ ගොන් වැඩ රිවස් කරන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    kata ariyoth malimawa...

    3%k bannata ochchara ganan ganna epa oi.



    Ponilta pin sidda wenna meda pote bayiyantath awurudu..
    ------ Post added on Apr 12, 2024 at 8:35 PM
    පිස්සුද මෝඩ අරගල කාරන්ට පින්සිද්ද වෙන්න🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    පෝලිම් මොන පෝලිම්ද බං ඒව උඹලගෙ විරුව හදපු පෝලිම් සිරිමාවෝගෙ කාලෙවත් තියෙන්න නැතුව ඇති. අන්තිමට පුක බිම ඇනුනම රනිල් මහත්තයාටම එන්න උනා බයියොංගෙ ගොන් වැඩ රිවස් කරන්න
    ඉබ්‍රාහිම් නානගේ බොම්බේ කන කොට නම් පොලිම් නැතිව ව තමා උබලට බඩ ගියේ🤣🤣🤣🤦
     

    Sen-lu

    Well-known member
  • ඉබ්‍රාහිම් නානගේ බොම්බේ කන කොට නම් පොලිම් නැතිව ව තමා උබලට බඩ ගියේ🤣🤣🤣🤦
    රනිල්ව ජනාධිපතිත් කරල ඌට රෙදිත් නැතුව කඩේයනගමන් කියන කතාද ෆොන්ස් ඔය 😂😂😂.
     
    • Haha
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    රනිල්ව ජනාධිපතිත් කරල ඌට රෙදිත් නැතුව කඩේයනගමන් කියන කතාද ෆොන්ස් ඔය 😂😂😂.
    අපි දන්නවා නේ ජෙප්පෝ බෝම්බ කෑවත් ආදරේ හාමුට කියලා🤣