akke oya idiripath wennako awrudu kumari tharaget api udinma vote karala dinawannam


Last edited:
akke oya idiripath wennako awrudu kumari tharaget api udinma vote karala dinawannam


akke oya idiripath wennako awrudu kumari tharaget api udinma vote karala dinawannam![]()



බාස්ට රුපියල් එකදාස් හයසීයයි බං.. ගෝලයින්ට එකදාස් දෙසීයයි.. ගෝලයො හතරයි, බාස්ලා දෙන්නයි..සමහර උන් හරියට වැඩේ කරන්නෙත් නෑ බං..
මම පහළ කෑල්ල හදාගත්තා බං.. සම්පූර්ණ කම්ප්ලීට් කරල තියෙන්නෙ ඒක.. උඩ ටික කරන්න සල්ලි නැති නිසා නවත්තලා දැම්මෙ.. පහුගිය ටිකේ බිත්ති ඉස්සුවා ඒකෙ.. අනික්වට තමා බං බර ගණන්.. වහළට යනවා පට්ට ගාණක්.. ලී වලටයි, ශීට් වලටයි ඔක්කෝටම ලක්ෂ විස්සත් පනියි වගේ..
දැන් සල්ලි ඉවරයි.. ආයෙම කීයක් හරි හොයාගන්නකන් ඉන්න ඕන ඉතිං..
මගේ ගැට්ටෙ කැසිල්ලට බං දෙකට ගැහුවෙ.. තාත්තා එපාම කිව්වා.. ඔච්චර ලොකුවට හදලා කරගන්න වෙන්නෑ.. තනි තට්ටුවට ගහන්න කියලා.. ඔන්න ඕකයි බං දෙමාපියො කියනදේ නෑහුවාම වෙන්නෙ.. වැරදුනේ මටනේ..
දෙයියෝ පැරද්දුවට උඹල හැමෝටම දැන් දේව ශාපය වදින්න යන්නේ...
උඹල හෙට නිදාගෙන නැගිටිද්දී කළු කැත අනාථ කුකුල්ලු වෙලා ඉදි...![]()
Deyyo dewaniyada?
Keri ballo.
Thopilata hena gahapaiya. Deyyo ana paridi.




