එළකිරි අවුරුදු කුමාරයා 2015

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රේප් චුට්ටයි හම්බ උනේ......කාටද කාටද අපේ මංපෙ ඕනි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මාව අවුරුදු කුමාරයව කරන්නකෝ ප්ලීස්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මව අවුරුදු කුමාරයා නොකලට කමක් නැහැ ....මාව ඔයාගේ කුමාරයා කරගන්න බැරිද?:cool::cool:

    කණ්නාඩියකින් මූණ බලලා තියෙයිද?:nerd:නාලා එන්න..:rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කඹ ඇදලා හොට බිම අනාගත්ත හොතම්බුවෙක්ට වඩා ....අපි වගේ උගත් බුද්දිමත් වැදගත් ....උතුම් මනුස්සයෙක් තමයි අවුරුදු කුමාරයා විය යුත්තේ :cool::cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කඹ ඇදලා හොට බිම අනාගත්ත හොතම්බුවෙක්ට වඩා ....අපි වගේ උගත් බුද්දිමත් වැදගත් ....උතුම් මනුස්සයෙක් තමයි අවුරුදු කුමාරයා විය යුත්තේ :cool::cool:

    මේ..හොට බිම ඇනුනත් අපේ නායකතුමාට එක කේ ඒවා කියන්න එන්න එපා හරිය...:growl:කඹේ ගැට ගහලා සරුංගලේ වගේ උඩ යවන්නේ..:cool:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ..හොට බිම ඇනුනත් අපේ නායකතුමාට එක කේ ඒවා කියන්න එන්න එපා හරිය...:growl:කඹේ ගැට ගහලා ගහේ සරුංගලේ වගේ උඩ යවන්නේ..:cool:

    :shocked::shocked::shocked: