එළකිරි අවුරුදු කුමාරයා 2015

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරි අවුරුදු කුමාරයා 2015

    එළකිරි අවුරුදු කුමාරයා 2015​

    ආයුබෝවන්

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!!

    කිරියේ කඹ ඇදීමේ තරගය උණුසුම්ව යන අතරතුර තවත් තරගයක් ආරම්බ කරන්නයි හදන්නේ ..


    මෙන්න ඔයාලට අවස්තාව තියෙනවා එළකිරි අවුරුදු කුමාරයා2015 සදහා සුවිශේෂි කුමාරයන්ගේ (active members) සුදුසු නාම යෝජහන ඉදිරිපත් කරන්න ..නියමිට වෙලාව අවසන් උන පසු නම යෝජනා ලෙස ඉදිරපත් උන අයගෙන් පෞද්ගලිකවම විමසනවා මේ තරගයට සහබාගි වෙන්න කැමතිද කියල..එයාලගේ පුර්ණ අනුමැතිය ලැබුනොත් පමණයි එළකිරි අවුරුදු කුමාරයා 2015 සදහා මුලික වටයේ තෝරාගැනීම කරන්නේ.....මෙන්න දැන් අවස්තාව විවුර්තයි ...නාමයෝජනා බර ගැනීම අද රාත්‍රී 12ට අවසන් වෙන අතර හෙට වන විට තරගය අරඹ කල හැකි වේ යැයි අනුමාන කරනවා...එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු..

    කට්ටිය කැමති කුමාරයන්ගේ නම් කියන්න බලන්න


    :rolleyes::rolleyes::rofl::rofl::rolleyes::rolleyes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Thaweesha

    thaweesha.jpg


    https://instagram.com/thaweesha/
     
    Last edited: