ඇයි ඉතුරු බාගෙ සමන්තටද??327.5
ඇටයක් ගනින්නත් බැහැ බොට169/2
සිරාවට පැපොල් ගස්ලබු දෙකේ වෙනස වත් අඳුරන්නේ නැති එවුන් ටිකක එළකිරියේ ඉන්නේ....මේ ගස්ලබ්බක් නෙමෙයි
පැපොල් යකෝ![]()

මේක ඇට ගණන් කරන තරගයක්. credit card number එක guess කරන තරගේ එහා කොනේ තියෙන්නේ මහත්තයෝ...5 878 625 370 000

නෑ....... නෑ........ ආලෝක වර්ෂෙකට තියෙන සැතපුම් ගාණ කීයද කියලා අහන තරගෙට දෙන උත්තරේ බැරිවෙලා මෙතන දාලා.මේක ඇට ගණන් කරන තරගයක්. credit card number එක guess කරන තරගේ එහා කොනේ තියෙන්නේ මහත්තයෝ...![]()
සොලි හොදේ.
නෑ....... නෑ........ ආලෝක වර්ෂෙකට තියෙන සැතපුම් ගාණ කීයද කියලා අහන තරගෙට දෙන උත්තරේ බැරිවෙලා මෙතන දාලා.සොලි හොදේ.
![]()