යකෝ ගස්ලබු ගෙඩියෙ ඇටෙත් දැන් එන්නේ encrypt කරලද .......... සන්තෝසයි සිංහලයෝ
256ක් තියනව![]()
මුලින් අවුරුදු වලWIN rar දැම්මේ අපේ උන් පාස්වර්ඩ් එක ක්‍රැක් කරනවා දාපු ගමන් එකයි ගිය අවුරුද්දේ ඉදන් encrypt කරලා දාන්නෙ
ලබු ගෙඩියා කිවුවේ අපේ මේ කිරියේ ඉන්න ලබු ගෙඩියා ගැනද.ඌ මනුස්සයෙක්නේ.ඇට දෙකයි තියෙන්නේ.



