එළකිරි අවුරුදු 2023 - පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    තරගය අවසන් වෙන්නේ කීයටද සහෝ.
    අද 9.00ට වගේ ඉවර කරනවා
    මොකද අන්තිම valid reply එකේ ඉදන් පැය 2ක් වත් යන්න ඕන password එක දෙන්න
    එතකොට edit කරොත් හොයාගන්න පුලුවන් :D
     
    • Like
    Reactions: RottenCOLT

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    අද 9.00ට වගේ ඉවර කරනවා
    මොකද අන්තිම valid reply එකේ ඉදන් පැය 2ක් වත් යන්න ඕන password එක දෙන්න
    එතකොට edit කරොත් හොයාගන්න පුලුවන් :D
    Mr Mayor Waiting GIF by NBC
     
    • Like
    Reactions: RottenCOLT

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මම විහිලුවට කියුවෙ.. ඇට ගාන හිතා ගන්න බැරි නිසා එකක්වත් නෑ කියලා. :eek:

    පිරිමි ගස්ලබු කියලා තියෙනවද.. :nerd::confused:
    Red lady විතරයි ගෑණූ...අනික්වා පිරිමි :baffled:
     
    • Wow
    Reactions: Geshi95