එළකිරි අවුලක්

LOGINLogin

Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මචන්ලා මගේ එළකිරි account එකට ලොග් වෙන්න බෑ . 2007 දී හදපු එකක් , Username and password වැරදියි කියනවා .. එත් මට හොඳටම sure දෙකම හරි කියලා . මොකද අවුරුදු 9ක් ම ලොග් උනේ එකෙන්. But email එක මතකත් නැ හදපු ..Ban කරලත් නැ .. එහෙම කරන්න , පජාත වැඩක් කලෙත් නැ .. මොකක්ද මචන්ලා මේකට කරන්නේ ,, HELP .....
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අලුත් එකකට යන එක තමා බන් හොදම විසදුම

    නැත්තම් හොද ek එකවුන්ට් එකක් තියන යාලුවෙක්ට කියලා gt සහෝ ට pm එකක් දාලා විස්තරේ කියන්න