එළකිරි ආත්මාර්ථකාමියෝ....!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    migaramk
    user_online.gif


    migaramk is gone.............!
    Senior Member


    Last Activity: Today 10:47 PM
    Current Activity: Viewing Thread එළකිරි ආත්මාර්ථකාමියෝ....!


    :lol::lol::lol::lol:
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    මේ ත්‍රෙඩ් එක මිගාරයා උගේ පොර ටෝක් දෙන්න දාපු එකක්. අන්තිමට ඌට උගේ පෝස්ට් එක ඩිලිට් කරන්නත් උනා. ඔය මූ මේකේ බොස් වගේ හිටිය කාලේ. අපිනම් පඩේකට ගනන් ගත්තේ නෑ.අන්තිමට ත්‍රෙඩ් එක ලොක් කර ගන්නත් උනා:rofl:

    මං දන්නවා බොස් :P;)
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් බං. මම කොච්චර ට්‍රයි කලාද මේක ඕපන් කරගන්න. දෙන සිරියන් දෙයියා මේක ලඟටම ගෙනල්ලා දීලනේ:lol:
    ඊයෙ ටින්ටියට අරින්න කිව්වෙ මේක නෙමෙ නෙද?:lol: