එළකිරි ආත්මාර්ථකාමියෝ....!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    apoo... meka mada gahana thread ekak neda.. :D he he
    නෑ එහෙම තේරෙන්නේ මේකේ ෆස්ට් පෝස්ට් එක බයට දාපු එක්කෙනාම ඩිලිට් කරපු නිසා. කොටින්ම කියනවනම් මේක තමන් විසින් තමන්ටම මඩ ගසා ගැනීමක්
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකෝ බන් මේකේ වෙන්නේ
    පරණ මගුල් අවුස්සන්න දක්ෂ එවුන් ඉන්නවා
    වගේ වෙන වැඩක් නෑනේ.........
    කරන්න හොදනම් කිව්වම මොකද ගොට්ටො:rofl:
     
    Dec 4, 2011
    99
    8
    0
    නෑ එහෙම තේරෙන්නේ මේකේ ෆස්ට් පෝස්ට් එක බයට දාපු එක්කෙනාම ඩිලිට් කරපු නිසා. කොටින්ම කියනවනම් මේක තමන් විසින් තමන්ටම මඩ ගසා ගැනීමක්
    ehenam e manussayata mokak hari manasika prashnayak tiyenna ati ne..
    netnam kawruwath tamantama mada gahanne nehe neda ?
     
    Dec 4, 2011
    99
    8
    0
    reputation_neg.gif
    එළකිරි... 12-14-2011 10:48 PM 000
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    මොකෝ බන් මේකේ වෙන්නේ
    පරණ මගුල් අවුස්සන්න දක්ෂ එවුන් ඉන්නවා
    වගේ වෙන වැඩක් නෑනේ.........
    අපිට කරන්න දෙයක් නැති නිසා අපි පරණ මගුල් අවුස්සන්නවා
    දැන් ඔයාට තියන් අමාරුව මොකක්ද?
    තර්ඩ් එක දාපු කෙනාටත් නැති
    අමාරුවක් නෙ ඔයාට තියෙන්නෙ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    බල්ලො බත් කන්නේ නෑ:rofl:

    උබ උබ ගැනම කියනවා වගේ නේද? :baffled:

    උබට මෙකෙ සමහර පොඩි එවුන් බය වුනේ තෝ හිගා කලා ගත්ත රෙප් ටිකයි එකෙන් ආපු පවර් එකයි නිසා,
    උබ කෙල්ලොගෙ ෆොටෝ දාලානේ හිගා කැවේ.
    දැන් උබව බල්ලෙක් ගණන් ගන්නෙ නෑ :(

    අන්තිම නිගමනය> උබ බොරුව හැමදාමත් දාන්න බැරිවුනා. උබේ බොරු ලොකු ශෝ, ලොකු පවර් ඒක, බේකරිය ඕවා පෙන්නලා දැන් මෙකේ මෙම්බස්ලා ගොනාට අන්දන්න බෑ.:no::baffled:
    ලන්තෙ එවුන් නිසා උබට දැන් බලු වැඩ කරගන්න බෑ ඒක නිසා උබ ටික ටික යට යනවා:P දැන් බිංදුවට වැටෙන්න ඔන්න මෙන්න ඉන්නේ.:dull:
    අන්තිමට උබට ඉතුරු වෙන්නේ තොගේ ඔය මහාලොකු අයිඩි එකයි තොගේ ෆේක් අයිඩි ටික විතරයි :(
    forever alone:(:(

    :rofl: