එළකිරි ආනයනකරුවන්ගේ සංගමය. (Elakiri Importer's Club)
යාළුවනේ,
ඔන්න මම පටන් ගත්තා අළුත් ම නූලක්. මම හිතුවා මේකට "එළකිරි ආනයනකරුවන්ගේ සංගමය" කියලා නම දාන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ආනයනය කරන්නේ එළකිරි නම් නෙවෙයි.
ඔය ඉතින් චීනයෙන්, හොංකොං වලින් ගෙන්නන ලට්ට පට්ට ගැන තමයි මේකේ දාන්නේ.
දැන් ඉතින් ebay එකෙන් ගෙන්නපු සෙල්ලම් බඩු ගැන, සම්පත් වෙබ් කාඩ් ගැන, පේපැල් ගැන මෙතන දාන්න ඕනේ නෑ.
අපි ඊට වඩා ගැඹුරු මට්ටමේ දේවල් ටිකක් කතා කරමු නේද? 
වෘත්තීය මට්ටමෙන් ලංකාවට බඩු ගෙන්නන අය තමන්ගේ දැනුම අනිත් අයට ලබා දෙන්නත්,අනිත් අයගේ දැනුම වැඩි කර ගන්නත් මේ නූල හොඳ තෝතැන්නක් වේවි.
Telegraphic Transfer, Letter of Credit, Sea Shipping, Customs clearance, CusDec වගේ දේවල් අපි මෙතනදි කතා කරමු. ඉතින් කට්ටියම සෙට් වෙන්න. ඔයාලගේ අදහස් දක්වන්න.

Last edited: