එළකිරි ඇස්වහ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
    හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
    උබලටත් එහෙම වෙලා තියනවද? :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මේකෙ නෙවෙයි යකෝ උබට සක්සස් උනොත් කාටවත් කියන්න එපා කෙල වෙනව.
    කොහොම වෙනවද නන් දන්නෙ නෑ නොකිය ඉන්න තරමට වැඩේ ගොඩ යනව. කිව්ව ගමන් කෙල වෙනව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් ඔව් තරු රොක්ස් ට ඒ කාලේ වුන දේ මතකනේ?
    පොර ආයේ රිකවර් වුන එක ලොකු දෙයක්.

    මේකෙ නෙවෙයි යකෝ උබට සක්සස් උනොත් කාටවත් කියන්න එපා කෙල වෙනව.
    කොහොම වෙනවද නන් දන්නෙ නෑ නොකිය ඉන්න තරමට වැඩේ ගොඩ යනව. කිව්ව ගමන් කෙල වෙනව
    සිරාවට පාඩුවේ කට වහන් ඉන්න එක තමයි හොද

    ඔයාගේ පින වැඩි ඇති
    හෙට කෙල උනොත් මම නෑ
    ------ Post added on May 31, 2023 at 11:05 AM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
    හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
    උබලටත් එහෙම වෙලා තියනවද? :yes:
    මේකෙ විතරක් නෙවෙයි. උබෙ අම්ම තාත්තට ඇරෙන්න වෙන මොකෙක්ටවත් උබෙ success එක, next plans මුකුත් කියන්න යන්න එපා. නහුතෙට කෙල වෙනව වෙනවමයි. :yes:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඔව්. බලපං මේකේ එවුන් උන්ට කෙල්ලෙක් සෙට් වෙන්න යනකොටම thread දානවා. ඊට පස්සේ කෙල්ල හොයාගන්න වත් නෑ.

    YouTube channel දාන්න බෑ. report වෙනවා.

    අනිත් ඒවාත් එහෙමම තමා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකෙ විතරක් නෙවෙයි. උබෙ අම්ම තාත්තට ඇරෙන්න වෙන මොකෙක්ටවත් උබෙ success එක, next plans මුකුත් කියන්න යන්න එපා. නහුතෙට කෙල වෙනව වෙනවමයි. :yes:

    ඔව්. බලපං මේකේ එවුන් උන්ට කෙල්ලෙක් සෙට් වෙන්න යනකොටම thread දානවා. ඊට පස්සේ කෙල්ල හොයාගන්න වත් නෑ.

    YouTube channel දාන්න බෑ. report වෙනවා.

    අනිත් ඒවාත් එහෙමම තමා.
    අනිවා. මේ සීන් එක සෑහෙන සෙට් වෙලා තියනවා මට නම්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    negative thinking තියෙන අයට තමයි ඔහොම හිතෙන්නෙ. හැබැයි success stories අතන මෙතන කඩපිල් ගානෙ කියන්න ගියහමත් motivation බහිනවා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේක වැඩකරනවාද කියලා බලන්න මහින්ද මාමිගෙ success story එක දාමු 🥴
    ඔය මොනවා දැම්මාත් එළකිරිය වැහිලා ගියත් මනුස්සයා තමන්ගේ ආයුෂ කාලය ඔක්කෝම ඉවර වුනාම තමයි යන දිහාකට යන්නේ. මේකම කී පාරක් මනුස්සයාව අවසන් ගමන් යවන්න try කරා ද
     
    • Like
    Reactions: xVOLDYx

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
    හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
    උබලටත් එහෙම වෙලා තියනවද? :yes:
    සේරටම කලින් කියහන් තෝ මේකේ අන්තිමට success story එකක්‌ දැම්මේ කවද්ද කියලා.. මට මතක ඇති කාලේ ඉදන් ඇඩියාව විතරයි 😛
     
    • Haha
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    ඔව් මේක ඇත්තක්. කිරියෙ විතරක් නෙමෙයි කොහෙත් දෙයක් ප්‍රසිද්ධ කලොත් ඉවරයි.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තමන්ගෙ ප්ලෑන් කාටවත් නොකියා හිටපල්ලකො. එතකොට හරි ගියත් වැරදුනත් තමන්ටමයිනෙ.