මේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
උබලටත් එහෙම වෙලා තියනවද?
හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
උබලටත් එහෙම වෙලා තියනවද?
ඔව් ඔව් තරු රොක්ස් ට ඒ කාලේ වුන දේ මතකනේ?
පොර ආයේ රිකවර් වුන එක ලොකු දෙයක්.
සිරාවට පාඩුවේ කට වහන් ඉන්න එක තමයි හොදමේකෙ නෙවෙයි යකෝ උබට සක්සස් උනොත් කාටවත් කියන්න එපා කෙල වෙනව.
කොහොම වෙනවද නන් දන්නෙ නෑ නොකිය ඉන්න තරමට වැඩේ ගොඩ යනව. කිව්ව ගමන් කෙල වෙනව
ඔයාගේ පින වැඩි ඇති
මේකෙ විතරක් නෙවෙයි. උබෙ අම්ම තාත්තට ඇරෙන්න වෙන මොකෙක්ටවත් උබෙ success එක, next plans මුකුත් කියන්න යන්න එපා. නහුතෙට කෙල වෙනව වෙනවමයි.මේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
උබලටත් එහෙම වෙලා තියනවද?![]()

මේකෙ විතරක් නෙවෙයි. උබෙ අම්ම තාත්තට ඇරෙන්න වෙන මොකෙක්ටවත් උබෙ success එක, next plans මුකුත් කියන්න යන්න එපා. නහුතෙට කෙල වෙනව වෙනවමයි.![]()
අනිවා. මේ සීන් එක සෑහෙන සෙට් වෙලා තියනවා මට නම්ඔව්. බලපං මේකේ එවුන් උන්ට කෙල්ලෙක් සෙට් වෙන්න යනකොටම thread දානවා. ඊට පස්සේ කෙල්ල හොයාගන්න වත් නෑ.
YouTube channel දාන්න බෑ. report වෙනවා.
අනිත් ඒවාත් එහෙමම තමා.
ඔය මොනවා දැම්මාත් එළකිරිය වැහිලා ගියත් මනුස්සයා තමන්ගේ ආයුෂ කාලය ඔක්කෝම ඉවර වුනාම තමයි යන දිහාකට යන්නේ. මේකම කී පාරක් මනුස්සයාව අවසන් ගමන් යවන්න try කරා දමේක වැඩකරනවාද කියලා බලන්න මහින්ද මාමිගෙ success story එක දාමු![]()
සේරටම කලින් කියහන් තෝ මේකේ අන්තිමට success story එකක් දැම්මේ කවද්ද කියලා.. මට මතක ඇති කාලේ ඉදන් ඇඩියාව විතරයිමේකේ මොනා success story හරි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒකට කෙලවෙනවා.
හෙන ඇස්වහ කාරයෝ සෙට් එකක් ඉන්නවා වගේ මේකේ.
උබලටත් එහෙම වෙලා තියනවද?![]()
සංජය බෙල්ලට්ටිපුත්ත දර්ශනයඇත්තක් කියලා කියන්නත් බෑ. ඒත් බොරුවක් ම
කියලා කියන්නත් බෑ.