එළකිරි උගත් පාඩම් කොමිසම

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකෙ උබල ඉගෙන ගත් පාඩම් පුලුවන් තරම් කෙටියෙන් දාගෙන යමන්. මගෙන් පටන් ගන්නම්.

    01. කිසි එකෙක්ට වාහන නම් අරන් යන්න දෙන්නෑ.
    02. පිට උන්ගෙ කිසි දේකට අත්සන් කරන්නෑ.
    03. කිසි එකෙක්ට සල්ලි නයට දෙන්නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේකෙ උබල ඉගෙන ගත් පාඩම් පුලුවන් තරම් කෙටියෙන් දාගෙන යමන්. මගෙන් පටන් ගන්නම්.

    01. කිසි එකෙක්ට වාහන නම් අරන් යන්න දෙන්නෑ.
    02. පිට උන්ගෙ කිසි දේකට අත්සන් කරන්නෑ.
    03. කිසි එකෙක්ට සල්ලි නයට දෙන්නෑ.

    04 ekekgewath kisima dekata madihath wenne na
    05 anunge prashna walata katha karanne na
    06 Kellonta sira karanne na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    • pudgalika dewal kawadawath sensitive unath public kiyanna honda naha, kawadahari dawasaka ewwa use karala apitama hurt karana amanussa type minissu inna ratak meka.
    • chance ekak enakan arinna balaagena inna ung api wate ona tharam innawa
    • pali ganna, hithe thiyena jaraa ketha gathi okkoma eliyata daanna bariwa kekeeri kekaari hithe hira karagena muunata hinaa welaa balan inna ung thamai godak inne, ehema apita honda muunu penunath arinna puluwan enviornment ekak hadunaama, anonymous wenna puluwan kiyala danunaama ea siyalu dewal eliyata enawa ea minihage. ethakan uuu bohooma sudu lassana charithayak.
    • hama minihage athulema amu keriyek innawa..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    වාහනේ සර්විස් කරන්න දෙන්නේ ඇස් දෙකට පේන්න වැඩ කරන තැනකට විතරයි

    ලොකු ඩිස්කයුන්ට් ඔෆර්ස් දෙන්නේ බොරුවක්

    කැරි වැඩ කරන එවුන් එක්ක බොන්න යන්න එපා

    Social status maintain කරන එක බොරුවක් , assets තියෙන ගාණ විතරයි වැදගත් තමන්ට

    Selected a good wife & දෑවැදි නොගත්ත එක මගේ පෙර පිනක්
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    • pudgalika dewal kawadawath sensitive unath public kiyanna honda naha, kawadahari dawasaka ewwa use karala apitama hurt karana amanussa type minissu inna ratak meka.
    • chance ekak enakan arinna balaagena inna ung api wate ona tharam innawa
    • pali ganna, hithe thiyena jaraa ketha gathi okkoma eliyata daanna bariwa kekeeri kekaari hithe hira karagena muunata hinaa welaa balan inna ung thamai godak inne, ehema apita honda muunu penunath arinna puluwan enviornment ekak hadunaama, anonymous wenna puluwan kiyala danunaama ea siyalu dewal eliyata enawa ea minihage. ethakan uuu bohooma sudu lassana charithayak.
    • hama minihage athulema amu keriyek innawa..

    Tho okama neda kale sarin sare thread walata panala mata wiruddawa reply dala mage post dislike kara kara :angry: dan metana ahinsaka talks denawa :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Tho okama neda kale sarin sare thread walata panala mata wiruddawa reply dala mage post dislike kara kara :angry: dan metana ahinsaka talks denawa :P
    Mang ahinsaka nah kohomath. Dakkanne thoge oya post ekatath dislike karapu hati hithak papuwak nathi widihata. Ubala thamai mawa me thathweta path kare. Mama dan ralu minihek
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    වාහනේ සර්විස් කරන්න දෙන්නේ ඇස් දෙකට පේන්න වැඩ කරන තැනකට විතරයි

    ලොකු ඩිස්කයුන්ට් ඔෆර්ස් දෙන්නේ බොරුවක්

    කැරි වැඩ කරන එවුන් එක්ක බොන්න යන්න එපා

    Social status maintain කරන එක බොරුවක් , assets තියෙන ගාණ විතරයි වැදගත් තමන්ට

    දෑවැදි නොගත්ත එක මගේ පෙර පිනක්

    very true. solution for many problems.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1)penuma wadahath naha kiwwata loku role ekak play karanawa penuma.eka nisa upatin penuma natnam gym gihin,lassanta adala karalawt inna.
    2)mudal ganudenu waladi records thiya ganima, parents la unat natnam passe kiyawi ehema ekak mataka naha kiyala.
    3)diary journal ekak maintain kirima.
    4)jiwitaye tamantama kiyala aramunu tiyenna one.ewata wada karanna one.anit dewal ,ekata passe tamayi enna one.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උගත් පාඩම් බොහොමයි..ඒ අතර හොඳ දේවල් ගොඩායි.
    උගත් පාඩම් අතර හොඳම දෙයක් තමයි එරෝසන් වගේ ගූ මුට්ටියේ බැහැල ඉන්න උන්ට කිසි දෙයක් කියලා වැඩක් නැහැ
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    නෙගටිව් දෙයක් උනාම පාඩමක් ඉගෙන ගන්න නිසා???
     
    • Like
    Reactions: PGRMS