මේකෙ උබල ඉගෙන ගත් පාඩම් පුලුවන් තරම් කෙටියෙන් දාගෙන යමන්. මගෙන් පටන් ගන්නම්.
01. කිසි එකෙක්ට වාහන නම් අරන් යන්න දෙන්නෑ.
02. පිට උන්ගෙ කිසි දේකට අත්සන් කරන්නෑ.
03. කිසි එකෙක්ට සල්ලි නයට දෙන්නෑ.
01. කිසි එකෙක්ට වාහන නම් අරන් යන්න දෙන්නෑ.
02. පිට උන්ගෙ කිසි දේකට අත්සන් කරන්නෑ.
03. කිසි එකෙක්ට සල්ලි නයට දෙන්නෑ.
dan metana ahinsaka talks denawa 