එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 10 යි.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැබැයි බන් ඒ කාලේ වැදගත් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනා. එළකිරි රේඩියෝ එක අහන්න ඉක්මනින් ගෙදර ආපු දවසුත් තිබුනා. ඒවගේම ආතල් ත්‍රෙඩ් වගේම බිහිසුනු වලි තිබුන ත්‍රෙඩ් පවා තිබුනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    අප්‍රේල් 29 වෙනිදට එළකිරි එකේ මෙම්බර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා අවුරුදු 10 යි.:yes:

    එළකිරි එකෙන් විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා.
    ආදරෙයි එළකිරි එකට...:love::love::love::love:
    Wadi purama reproduction system gana danuwath une nadda?
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ජූනි මාසෙට 16යි..
    අම්බෝ ඒ කාලෙ නම්... බොහෝම සුන්දර මතක පිරුණු තැනක් මට නම් කිරිය 💕

    almost 17 years old meya

    උඹේ පරණ ප්‍රොෆයිල් එක මොකක්ද?