12 බං. සැප දුක බෙදාගත්ත තැනක්. මේකේ පරණ උන් කුණුහරපයක් කිවුවත් අර්ථයක් තිබ්බා.
නාකී වුට්ටෝ හැම තැනමalmost 17 years old meya
මං අවුරුදු 12.
අයේ ඉපදිලාද?
මේකේ නාකි වැහි වැහලා නේ බන්
40 panala uttoනාකී වුට්ටෝ හැම තැනම
Wadi purama reproduction system gana danuwath une nadda?අප්‍රේල් 29 වෙනිදට එළකිරි එකේ මෙම්බර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා අවුරුදු 10 යි.
එළකිරි එකෙන් විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා.
ආදරෙයි එළකිරි එකට...![]()
almost 17 years old meya