Joined Aug 25, 2022හැබැයි බන් ඒ කාලේ වැදගත් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනා. එළකිරි රේඩියෝ එක අහන්න ඉක්මනින් ගෙදර ආපු දවසුත් තිබුනා. ඒවගේම ආතල් ත්‍රෙඩ් වගේම බිහිසුනු වලි තිබුන ත්‍රෙඩ් පවා තිබුනා.
විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා. meka dan koranna be. dan inna una kalakanni thanikaraඅප්‍රේල් 29 වෙනිදට එළකිරි එකේ මෙම්බර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා අවුරුදු 10 යි.
එළකිරි එකෙන් විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා.
ආදරෙයි එළකිරි එකට...![]()
mama awilla awurudu 14විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා. meka dan koranna be. dan inna una kalakanni thanikara
@Heshan Daminda bota mukuth kiyanna nedda
------ Post added on May 2, 2023 at 1:44 AM
eka ithin api dannawane. wena mukuth nedda kiyannamama awilla awurudu 14
