එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 10 යි.

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    හැබැයි බන් ඒ කාලේ වැදගත් ත්‍රෙඩ් සෑහෙන්න තිබුනා. එළකිරි රේඩියෝ එක අහන්න ඉක්මනින් ගෙදර ආපු දවසුත් තිබුනා. ඒවගේම ආතල් ත්‍රෙඩ් වගේම බිහිසුනු වලි තිබුන ත්‍රෙඩ් පවා තිබුනා.
    Joined Aug 25, 2022
    යකෝ මූ දන්න දේවල්
     
    • Like
    Reactions: helayalk and NRTG

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අප්‍රේල් 29 වෙනිදට එළකිරි එකේ මෙම්බර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා අවුරුදු 10 යි.:yes:

    එළකිරි එකෙන් විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා.
    ආදරෙයි එළකිරි එකට...:love::love::love::love:
    විශාල දැනුම් සම්භාරයක ජීවිතයට එකතු කර ගත්තා. meka dan koranna be. dan inna una kalakanni thanikara

    @Heshan Daminda bota mukuth kiyanna nedda
    ------ Post added on May 2, 2023 at 1:44 AM