එළකිරි එකෙන් මට තෑග්ගක් දුන්නා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එළකිරි එකෙන් මට තෑග්ගක් දුන්නා

අද එළකිරි දවසක් මට.හරියටම අද මගේ එළකිරි ජීවිතේ අවුරුදු හතරක් සම්පූර්ණ වුණා.මට ගොඩාක් අය සුභ පැතුවා.PM කළා.හැමෝටම ස්තූතියි.ඒ මදිවට එළකිරි එකෙන් මට තෑග්ගක් දීලා.මගේ රෙප් පවර් එක වැඩි කරලා.දැන් ඉතින් කට්ටියට මගෙන් හම්බවෙන්නේ පහේ ඒවා තමයි.අනිවා

:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes::yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
 

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    congrats_2.gif

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබපැතුම් !! එලකිරියට වැඩදායි දේවල් කරන්නට තව තවත් ලැබේවායි පතමි !! :D