තෑන්ක්ස් මචෝ.. ඔක්කොම එකතැන්කට ගත්තට.. 10+ හැබැයි උබ වැරදි එකේ දාල තියෙන්නෙ. ජෝක් සෙක්ශන් එකට තමා ගැලපෙන්නෙ.. 






ඔව් බන් මට එක පැටලුනා ,බැරිද මාරු කරගන්න ,,,අනේ මන්න්දා බන්තෑන්ක්ස් මචෝ.. ඔක්කොම එකතැන්කට ගත්තට.. 10+ හැබැයි උබ වැරදි එකේ දාල තියෙන්නෙ. ජෝක් සෙක්ශන් එකට තමා ගැලපෙන්නෙ..![]()
gt ට ඕක හොයන්න පුළුවන් බන් same ip තිබොත් ,ඩොන්ගල් එකක් උනොත් මන් දන්නා තරමට බැහැ ,ip මාරුවෙන නිසාookagema wadak da koheda ban!![]()
මේක එක පාර වෙච්ච දෙයක් නෙමේ බන් ,සැහෙන කලෙක ඉදන් වෙන්නේ ,මේ යහපාලන ජුන්ටාව අවට පස්සේ කොල්ලන්ගේ අසහනය වැඩි වෙලා වගේ.
mokadda bn me mata therenne ne![]()





loku deyak





හිනා කළා මැරිලා වැටිලා කාපු හිනා ටික ආයෙත් බොක වලින් ගියා බන්
අර පතිර-නයා ගේ එක විතරයි ඔතන අඩු[/QUOT
එක එවපන්කෝ මන් කියෙව්වා හොයා ගන්න බැ
pathiranayage eka thiyenne ban oya list eke![]()