එළකිරි එකේ ඉන්නේ මොන මොලකාරයෝද ????

randext86

Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    සුපිරි‍යටම ඇත්ත :yes:
    පින්තුරවලට කැමතියි, වේගයෙන් යනවා, Risk ගන්නවා එකෙන්ම, ගට තියෙනවා/got BiG Balls :cool:
    හැබැයි හැඟීම් වලට මුල්තැන දෙන්නේ නෑ, තර්ක කරනවා එකනේ අපෙ අම්මා කියන්නේ උඹේ පණ්ඩිත කම වැඩී කියලා :rolleyes::rofl:

    Rep +

    Ela ela :D:D:D:D


    වම් පැත්තට තමය් මටත් පේන්නේ.... කොච්චර උත්සාහ කලත් දකුණු පැත්තට කැරකෙනවද බලන්න එහෙම පෙන්නේ නෑ. වම් පැත්තට විතරයි පෙන්නේ.... අනිත් අයටත් එක පැත්තක් විතරයි පේන්න ඕනේ...

    දෙපැත්තටම කරකවන්න හෙන ගේමක් දෙන්න ඕනා. සාමාන්‍යයෙන් මුලදී පේන පැත්ත තමයි දිගටම පෙන්නේ...