එළකිරි එකේ කෙල්ලෝ රැක ගැනීමේ සංගමය .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mona wageda? :eek:
හැන්ගිලා තමයි ඉන්නෙ,, හඳුනානොගත් රෝගයක්ද මන්දා, කොහොමවුනත් මේකෙ කවුරුහරි කෙල්ලෙක් කියලා දැනගත්තම අපේ අයගෙන් පුදුම කරදරයක් වෙන්නෙ,, :lol:

වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා,, මේකෙ වැඩි හරියක් ඉන්නවා ඇත්තෙ බෝයිස් ඉස්කෝලවලට ගිය උදවිය වෙන්න පුලුවන්, හුඟක් වෙලාවට එයාලට කෙල්ලො පේන්නෙ අමුතු සත්තු විදියට. අනික මේකේ හුඟක් ඉන්නෙ නාගරික යමක් කමක් තියෙන උදවිය, හුඟක් වෙලාවට ඒ වගේ පවුල් වල පිරිමි ලමයි යන්නෙ බෝයිස් ඉස්කෝලවලට ඒකත් සැක හිතෙන්න හේතුවක්.
:eek::eek:
 
Last edited:

Agreed :yes:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ නේ කලින් too_little කොල්ලෙක්ද කියලා නක්කලේට වගේ thread එකකුත් දැම්මේ, එහෙම දාපු ඒකාද දැන් එතකොට කෙල්ලෝ රැකගන්න කියවන්නේ. උබ එක්කෝ දෙබිඩ්ඩෙක් නැත්නම් කුහකයෙක්. මේකේ කෙල්ලෝ වත් කොල්ලෝ වත් රැකගන්න ඕන නෑ එන එවුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්. හම්බයෙක් වගේ හෝ ඒ වගේ සැක කරන එකෙක් හෝ උන්ට sup එක දෙන එකෙක් ආවම පොඩ්ඩක් බය කරලා තියාගත්තට කමක් නෑ මොකද නැත්නම් උන් පස්සේ ජාතියට මඩ ගහන්න පුලුවන් වෙන නිසා.
    :lol:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    රත්තරං;14047059 said:
    ඇයි උබ ගේමෙන්ද?? පුලුවන්නම් 12ට වරෙන් දෙමටගොඩට... උබටත් වෙන්නේ අර දවසක් මාත් එක්ක ගේමක් අදින්න දෙමටගොඩට උදේ 9.30ට ආපු එකාට වෙච්ච දේමයි. උබ දන්නවනේ ඌට වෙච්ච දේ??

    ඌට මොකද වුනේ ? ඇවිල්ල හැමතැනම හොයල රස්තියාදු වෙලා ගියද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔන්න ඕකයි තත්ත්වේ...
    එන අය එයාලගේ යාම බේර ගන්න ඕන...
    ඒක තමා හොඳම දේ...
    :yes::yes::yes::yes:
    මොකෝ පැනලා සප් දෙන්න ගියාම වෙන්නේ..
    අහක ඉඳන් චීත්ත වෙන එක...
    නෑ නෑ මම උගේ නම කියන්නේ නෑ...දන්නෝ දනී....
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    සිරා කතාව රන්දිකයා..
    අනික ඉතිං කෙල්ලොන්ගෙ මොනව රකින්නද බං..
    ඔන්න වඳවීගෙන යන ජාතියක් නම් රැකගත්තට කමක් නෑ..

    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනේ බොල මෝඩයෝ කෙල්ලො මේකට එන්නේ කොල්ලන්ට කියලා පැණි හලලා , මල් කඩල , ලයින් දාගන්න මිසක් වෙන එකකට නෙවෙයි. අපි එහෙම කරේ නැත්නම් එයාලා ඔක්කොම මේකෙන් යාවී.
    අනේ නංගි ඔයා බුදු සාදුට මල් තිව්වද, පහන පත්තු කරාද. අක්කේ ඔයා පාඩම් කරාද කියලා විනීතව කතා කරා හිටියොත්, උන් හිතයි අනේ මේ මොන මල් පොන්නයො ටිකක්ද කියලා.

    :eek::eek::eek::no::no::no:

    එකෙන්ම බං.. :yes: එයාලා රැක්කා කියලා අපිට මොනවද බං ලැබෙන්නෙ.. :lol:

    :nerd::nerd::nerd:

    :lol::lol::lol: dsi පාර තමා ඉතිං අමුතුවෙන් රකින්න ගියොත් :sorry::sorry::lol: අපි මේ බෝම අමාරුවෙන් රැකිලා ඉන්නෙ.. කොයි වෙලේ ගුටි කන්න වෙයිද දන්නෙ නෑ :( අපිව රකින්න මුන්ට සංගමයක් හදාගන්න බැරි හැටි යකෝ.. හෙන ගහන්න එපෑ ඉතිං :(

    :nerd::nerd::nerd:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සුදු රෝස;14053351 said:
    අනේ සුදු රෝස් ස්වීට්
    ඔයාගේ මොනා ආරක්ෂා කරන්නද? ඔයාගේ ‍රැක ගන්න දෙයක් නෑ.ඔයාට තියෙන විසේට ,ඔයාගේ අම්මලාටත් බැරිවුනා ඔයාව බේරාගන්න.දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.අපරාදේ ඔයා හොඳටම නාස්ති වුනා. මම වගේ තාම කටේ කිරි සුවඳ තියෙන පොඩි කොල්ලො තමයි ඔයාගෙන් බේරාගන්න ඕන.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    විලි ලැජ්ජාවෙ සංතෝශෙ බෑ.:P මාත් මේකට ආපු දවස් වල නංගියෙක් ගැන මෙව්ව එකක් ඇති උනා.(සඳ මෝල් උන කාලෙනෙ) දන්න කඩු කෑලිත් දාල ටෝක්ස් එක දුන්න පොස් වගේ පේන්න.:baffled:නොදන්න කෑලි දාන්න ගිහින් "අනාත ගමේහ් කුකුලෙක්" කියල මාට්ටු!:baffled: අන්තිමට එයා එපා වෙලා යන්න ගියා. :( (දැන් අවුරුදු ගානකින් එලකිරි ඇවිත් නෑ.)

    ඊට කාලෙකට පස්සෙ කොල්ල "ජීවිතයේ සැබෑ මෙව්ව එක" වටහා ගන්නවා. ලව් කියන්නෙ මහ ඉලව්වක්. දැන් කොල්ලෙක්ගෙන්වත් යාලුවෙන්නෙ අහන්නෙ නෑ මලාට.:rofl:

    දැන් කෙල්ලො,කොල්ලො ඔක්කොම එක්ක ඉන්නෙ යාලු පිට් එකෙන්.:love::D කිසි ගින්නක් නෑ,සැමදා ආතල්!:D
     
    • Like
    Reactions: amila256

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ සුදු රෝස් ස්වීට්
    ඔයාගේ මොනා ආරක්ෂා කරන්නද? ඔයාගේ ‍රැක ගන්න දෙයක් නෑ.ඔයාට තියෙන විසේට ,ඔයාගේ අම්මලාටත් බැරිවුනා ඔයාව බේරාගන්න.දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.අපරාදේ ඔයා හොඳටම නාස්ති වුනා. මම වගේ තාම කටේ කිරි සුවඳ තියෙන පොඩි කොල්ලො තමයි ඔයාගෙන් බේරාගන්න ඕන.
    මේකට හිනාවෙනවද උඹට බනිනවද කියලා මට හිතාගන්න බෑ. කෝකටත් උඹ හෙට උදේට ගිහින් 46 වාට්ටුවෙ නැවතියන්:growl::lol::eek::(
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    විලි ලැජ්ජාවෙ සංතෝශෙ බෑ.:P මාත් මේකට ආපු දවස් වල නංගියෙක් ගැන මෙව්ව එකක් ඇති උනා.(සඳ මෝල් උන කාලෙනෙ) දන්න කඩු කෑලිත් දාල ටෝක්ස් එක දුන්න පොස් වගේ පේන්න.:baffled:නොදන්න කෑලි දාන්න ගිහින් "අනාත ගමේහ් කුකුලෙක්" කියල මාට්ටු!:baffled: අන්තිමට එයා එපා වෙලා යන්න ගියා. :( (දැන් අවුරුදු ගානකින් එලකිරි ඇවිත් නෑ.)

    ඊට කාලෙකට පස්සෙ කොල්ල "ජීවිතයේ සැබෑ මෙව්ව එක" වටහා ගන්නවා. ලව් කියන්නෙ මහ ඉලව්වක්. දැන් කොල්ලෙක්ගෙන්වත් යාලුවෙන්නෙ අහන්නෙ නෑ මලාට.:rofl:

    දැන් කෙල්ලො,කොල්ලො ඔක්කොම එක්ක ඉන්නෙ යාලු පිට් එකෙන්.:love::D කිසි ගින්නක් නෑ,සැමදා ආතල්!:D

    :lol::lol::lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනේ සුදු රෝස් ස්වීට්
    ඔයාගේ මොනා ආරක්ෂා කරන්නද? ඔයාගේ ‍රැක ගන්න දෙයක් නෑ.ඔයාට තියෙන විසේට ,ඔයාගේ අම්මලාටත් බැරිවුනා ඔයාව බේරාගන්න.දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.අපරාදේ ඔයා හොඳටම නාස්ති වුනා. මම වගේ තාම කටේ කිරි සුවඳ තියෙන පොඩි කොල්ලො තමයි ඔයාගෙන් බේරාගන්න ඕන.

    :nerd::nerd::nerd: මේ මනුස්සයට මොලේ හොඳ නැති වේගෙන එනවද කොහෙද.........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සුදු රෝස;14054343 said:
    :nerd::nerd::nerd: මේ මනුස්සයට මොලේ හොඳ නැති වේගෙන එනවද කොහෙද.........
    ඔය වගේ හුරතල් විදියට බැනලා හරියන්නෙ නෑ, හොඳ පද දෙකක් කියලා බනින්න, ඊටපස්සෙ මූට වුන වින්නැහිය මම ත්‍රෙඩ් එකක දාන්නම්,, කොහොමත් ඔහොම දේවල් කියාගෙන ඇඟට එන උන්ට රෙදි ගැලවෙන්න කියන්න පුලුවන්නම් මේවගේ ෆොරම්වල කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්:cool:
     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔය වගේ හුරතල් විදියට බැනලා හරියන්නෙ නෑ, හොඳ පද දෙකක් කියලා බනින්න, ඊටපස්සෙ මූට වුන වින්නැහිය මම ත්‍රෙඩ් එකක දාන්නම්,, කොහොමත් ඔහොම දේවල් කියාගෙන ඇඟට එන උන්ට රෙදි ගැලවෙන්න පුලුවන්නම් මේවගේ ෆොරම්වල කිසි කරදරයක් නැතුව ඉන්න පුලුවන්:cool:

    මම ගෑනු ළමයෙක්නේ සහෝ....... මොකටද කුණුහරුප කියන්නේ...... අනික අර කතාවකුත් තියෙන්නේ "බල්ලා බලුකමට හැපුවට මගේ කකුල, මම කනවාද බල්ලාගේ බලු කකුල" කියල....... එළකිරියේ අපි ඉන්නේ එළකිරියේ හොඳ සහෝදර සහෝදරියෝ ටිකක් හොඳ යහළු යෙහෙළියෝ ටිකක් ඉන්න නිසා සහ මේකේ තාමත් හොඳ කියවන්න දැනුමට එකතු කරගන්න පුළුවන් ත්‍රෙඩ් හැමදාම එකක් දෙකක් හරි පලවෙන නිසා මිස එකෙක්කෙනා එක්ක කොමල පාන්න නෙවෙයි. :) :) :) මෝඩකමින් අන්ධ වෙලා කට තිබුන පලියට කෑගහන නමට මනුස්සයෝ උන අයත් නැතුව නෙවෙයිනේ ලෝකේ.... :lol::lol::lol: ඒකට ඉතින් අපි මොනා කරන්නද සහෝ. එයාලගෙම කරුමේ මිස.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබ නේ කලින් too_little කොල්ලෙක්ද කියලා නක්කලේට වගේ thread එකකුත් දැම්මේ, එහෙම දාපු ඒකාද දැන් එතකොට කෙල්ලෝ රැකගන්න කියවන්නේ. උබ එක්කෝ දෙබිඩ්ඩෙක් නැත්නම් කුහකයෙක්. මේකේ කෙල්ලෝ වත් කොල්ලෝ වත් රැකගන්න ඕන නෑ එන එවුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන්. හම්බයෙක් වගේ හෝ ඒ වගේ සැක කරන එකෙක් හෝ උන්ට sup එක දෙන එකෙක් ආවම පොඩ්ඩක් බය කරලා තියාගත්තට කමක් නෑ මොකද නැත්නම් උන් පස්සේ ජාතියට මඩ ගහන්න පුලුවන් වෙන නිසා.
    :lol:
    11.gif

    :lol::lol: