Thanks මචන් ... වටිනවා මේ කියල තියෙන දේවල් ගොඩක් ජීවිතේට![]()

Thank you for the motivation bro...



ඔයා ලස්සනට ලියනවා...මෙහෙම අවුලක් තියනවා මන් රු. 5000 මාසෙට හොයලා තියනවා 50000+ හොයලා තියනවා, කෙල වෙලා වගේම හරි ගිහිනුත් තියනව. ඒත් බන් 5000 ගේම ගැහුව කාලේ 50,000 හම්බුනා නම් කොච්චා ඉතිරි කරයිද? 50,000 හොයන කාලෙ එහෙම ඉතිරි වෙන් නෑනෙ බන්. සරලව කියන්නෙ ආදයම වැඩි වෙද්දී මොනම හරි විදියකින් ඒකට වියදමත් හැදෙන්වනෙ. ප්රතිශයක් විදියට ඉතිරි කරන හෝ ඉතිරි වෙන ගාන එකයි. ඇයි එහෙම වෙන්නෙ???
උඩ දාල තියන අංක නිකන් දාපුවා ඈ