එළකිරි එකේ දියුණු වෙන්න හදන උන් වෙනුවෙන්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙහෙම අවුලක් තියනවා මන් රු. 5000 මාසෙට හොයලා තියනවා 50000+ හොයලා තියනවා, කෙල වෙලා වගේම හරි ගිහිනුත් තියනව. ඒත් බන් 5000 ගේම ගැහුව කාලේ 50,000 හම්බුනා නම් කොච්චා ඉතිරි කරයිද? 50,000 හොයන කාලෙ එහෙම ඉතිරි වෙන් නෑනෙ බන්. සරලව කියන්නෙ ආදයම වැඩි වෙද්දී මොනම හරි විදියකින් ඒකට වියදමත් හැදෙන්වනෙ. ප්‍රතිශයක් විදියට ඉතිරි කරන හෝ ඉතිරි වෙන ගාන එකයි. ඇයි එහෙම වෙන්නෙ???

    උඩ දාල තියන අංක නිකන් දාපුවා ඈ :rolleyes::rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්
    ----------Moley,Buddhiya vadenne, Duppath kamath ekkai. Duppath kamata viruddhava , pohosath venna ganna try eka thuladi, Moley vadenna patan gannava.Buddhiya vardanaya vanne, challenges thulini.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පෝසත් වෙලා උපදින උන් නම් පට්ට වාසනාවන්තයි බන්. එක වෙලාවකට පට්ට තරහක් එනක උන් එක්ක. මේ ලෝකේ පට්ට අසාදාරනයි බන්
    More challenges give more rewards----------More Problems give more rewards ------More uncertainties give more rewards-----------SO EMBRASS UNCERTAINTIES[ASTHARAVATHVAYA TA ASA KARANNA. ].[Those are common rule for win or lose.Progress are there.]
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    images
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මෙහෙම අවුලක් තියනවා මන් රු. 5000 මාසෙට හොයලා තියනවා 50000+ හොයලා තියනවා, කෙල වෙලා වගේම හරි ගිහිනුත් තියනව. ඒත් බන් 5000 ගේම ගැහුව කාලේ 50,000 හම්බුනා නම් කොච්චා ඉතිරි කරයිද? 50,000 හොයන කාලෙ එහෙම ඉතිරි වෙන් නෑනෙ බන්. සරලව කියන්නෙ ආදයම වැඩි වෙද්දී මොනම හරි විදියකින් ඒකට වියදමත් හැදෙන්වනෙ. ප්‍රතිශයක් විදියට ඉතිරි කරන හෝ ඉතිරි වෙන ගාන එකයි. ඇයි එහෙම වෙන්නෙ???

    උඩ දාල තියන අංක නිකන් දාපුවා ඈ :rolleyes::rolleyes:

    ඔව් මචෝ . එකට හේතුව අපේ ආසාවන් .සල්ලි ලැබෙන්න ලැබෙන්න වියදම් කරන්න හිතෙනවා .
    වියදම් කරන එකට ප්‍රතිපති ගරුක වෙන්න තමන් ට්‍රක් එකට වැටෙනකම් . උදාහරණයක් විදියට ලැබෙන අදායමෙන් මොනවා තිබුනත් මුදලක් ඉතුරු කරන්න . තව කොටසක් ආයෝජනයට වෙන් කරන්න . මුලින් පොඩියට හරි පටන්ගන්න. පලවෙනි මාස කීපයේ විකාරයක් වගේ දැනේයි . හැබෑයි කරනකොට ඔයාගේ මීටරේ අප් වෙයි!