එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501

වඩාත්ම කැමැත්තෙ&


  • Total voters
    74

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැම&#3501

එළකිරි එකේ යාලුවෝ මොන රටටද වැඩියෙන්ම කැමති ? මම දන්නවා අපි හැමෝගෙම පළමු කැමැත්තත් අවසාන කැමැත්තත් දෙකම මේ ශ්‍රී ලංකාව කියලා :love::love:. මම මේ අහන්නේ ඔයාලට ටික කාලෙකට ඉගෙන ගන්න යන්න, එහෙම නැත්නම් රැකියාවකට යන්න වඩාත්ම කැමැත්තෙන් ඉන්න රට මොකක්ද කියලය:P:P

ඔයාල කැමති අය මේ poll එකට පුළුවන් නම් vote කරන්න. අපි බලමු අපේ යාලුවන්ගේ වැඩිම කැමැත්ත කොහොමද කියලා :rolleyes::rolleyes:
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම නම් ආස කොරියාවට, මගෙ ගර්ල් ප්‍රන්ඩ් ඉන්නෙ එහෙ...........

    කොරියාවේ සිරියාවති නේද :rolleyes:

    නැත්නම් කොරියන් කොල්ලෙක් ව උබ දැලේ දාගත්තද :rofl::rofl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Korean_Girls_resiz.JPG
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    ඈ බොල ගෙම්බො...........
    තෝ හිතුවද මම කොලු සෙල්ලම් කරනව කියල.........

    ඇයි වල් ගැරඩියෝ කොලු වෙදා කිව්වම එළකිරියේ කව්ද නොදන්නේ :rolleyes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    CANADA :love:
    :love: man dakapu lasanama cntry eka( minnusu hodai,Equlity eka tiyenwa,hamotama garu karnawa,tech athin gdk dewal tiyenwa,weather ekaath lasnai :),edu hodai,Serama hodai ) :D
    man dan inneth ehe :)
     
    Last edited: