එළකිරි ඒතිස්ට් ක්ලබ්

~Atheist~

Member
Oct 15, 2012
44
2
0
එළකිරි ඒතිස්ට් ක්ලබ්

කිසිම ආගමක් හෝ දර්ශනයක් අදහන්නේ නැති අයටයි ඒතිස්ට් කියලා කියන්නේ. එළකිරි ෆෝරම් එකේ බුද්ධාගම , ඉස්ලාම් ආගම සහා කතෝලික ආගම ගැන කතා කරන්න බොහෝ දෙනෙක් පෙනී සිටියත් ඒතිස්ට් සමාජය වෙනුවෙන් පෙනී සිටින්න කිසිම කෙනෙක් නැති නිසයි අද මම ඒතිස්ට් සමාජය වෙනුවෙන් එළකිරියේ පෙනී සිටින්න තීරණය කරේ. ආගම් ප්‍රශ්නෙ නිසා මේ රට දවසින් දවස පිරිහෙමින් පවතිනවා. මේ ප්‍රශ්නෙට අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකට අත් වැල් බැඳගෙන විසඳුමක් හොයන්න ඕනේ. අද අපි ජීවත් වන්නේ ඉතාමත් දිව්නු සමාජයක. ගෝත්‍රිකයෝ වගේ ආගම් වෙනුවෙන් සයිබර් අවකාශයේ සටන් වදින පුද්ගලයෝ අදත් අන්තර්ජාලයේ සිටිනවා. ආගම්වාදී පුද්ගලයන්ට අවශ්‍ය වී ඇත්තේ ආගම ඔළුව උඩ තියාගෙන මේ රට බෙදා වෙන් කිරීමය. ආගම් වලින් කරන්නේ මිනිසා ජාතිවාදියෙක් කිරීමය. අපේ මව් බිම තවමත් තුන් වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ මේ ආගම් නිසාය. දැන් අපිට නැගිටින්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. රටට ආදරයක් තියෙන ආගම් පස්සේ යන්නේ නැති ඒතිස්ට් සහෝදරයන්ට සහා ආගම් පිළිපදින සියළුම එළකිරි සහෝදරයන්ට මේ ත්‍රෙඩ් එක වීවෘතයි.
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කියලා තියෙන කරුණු ටිකක් කියවන්න.විශ්වයේ සහ පෘථිවියේ සැබෑ තොරතුරු තියෙනවා.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔයාලගේ පැවත්මට මූලික වුනේ.
     
    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    නැගිටින්න කාලේ හරි කිව්වෙ?

    ජාතික සමගිය නැති කරන ආගම් වාදියන්ට එරෙහිව නැගිටින්න කාලය හරි කියන එක :cool::nerd:
     
    Last edited:

    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    මම කියලා තියෙන කරුණු ටිකක් කියවන්න.විශ්වයේ සහ පෘථිවියේ සැබෑ තොරතුරු තියෙනවා.පිටසක්වල ජීවීන් වෙන අපි තමයි ඔයාලගේ පැවත්මට මූලික වුනේ.

    පිටසක්වල ජීවින් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ පැවැත්මේ ආරම්භය නම් පිටසක්වල ජීවියෙක්ගෙන් ඇති වුනේ නැහැ. :no:
     
    Last edited:

    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    pageImage.jpg
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මමත් ඔහොම හිටිය කාලයක් අන්තිමේදී තෙරුනා බුද්ධාගම තමයි අපි මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ යන්න තියෙන එකම මග කියල... මම බුද්ධාගම ආගමක් විදියට විශ්වාස කරන්නේ නෑ එක දර්ශනයක් විදියට දකින්නේ බුද්ධ දර්ශනයේ තියෙන හැම දෙයම ප්‍රයෝගික සත්‍ය මැදිහත් සිතකින් හිතල බලන්න ලෝකේ වෙන දේවලුයි බුද්ධ දර්ශනයයි අතර සම්බන්දයක් තියෙනවද කියල....ඇත්ත මොකද්ද ඇත්ත කියල තේරුම් යයි...දර්ශනයක් ආගමක් වෙන්නේ සංස්කෘතික දේවල් එක්ක එකතු උනාම පූජා,උත්සව වගේ දේවල් එකතු උනාම. atheism කියන එකත් හොදයි හැම දේම දෙවියන්ට බාරකරලා ඉන්නවට වඩා...
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පිටසක්වල ජීවින් ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ පැවැත්මේ ආරම්භය නම් පිටසක්වල ජීවියෙක්ගෙන් ඇති වුනේ නැහැ. :no:

    පරිණාමය කියන සංකලපයත් දැන් බැහරවයමින් පවතින්නේ

    Last edited:

    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    මමත් ඔහොම හිටිය කාලයක් අන්තිමේදී තෙරුනා බුද්ධාගම තමයි අපි මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ යන්න තියෙන එකම මග කියල... මම බුද්ධාගම ආගමක් විදියට විශ්වාස කරන්නේ නෑ එක දර්ශනයක් විදියට දකින්නේ බුද්ධ දර්ශනයේ තියෙන හැම දෙයම ප්‍රයෝගික සත්‍ය මැදිහත් සිතකින් හිතල බලන්න ලෝකේ වෙන දේවලුයි බුද්ධ දර්ශනයි අතර සම්බන්දයක් තියෙනවද කියල....ඇත්ත මොකද්ද ඇත්ත කියල තේරුම් යයි...දර්ශනයක් ආගමක් වෙන්නේ සංස්කෘතික දේවල් එක්ක එකතු උනාම පූජා,උත්සව වගේ දේවල් එකතු උනාම. atheism කියන එකත් හොදයි හැම දේම දෙවියන්ට බාරකරලා ඉන්නවට වඩා...

    ඔබට පුනර්භවය බොරුවක් නොවන බව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්ද ?

    ඔබ මොන දර්ශනය ඇදහුවත් යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එකයි වැදගත් වන්නේ. ඔබ එය සඳහා බුද්ධාගම යොදා ගන්නවානම් එයට
    මම විරුද්ද නැහැ. හැබැයි යහපත් විදිහට ජීවත් වන්න ආගමක් හෝ බුද්ධ දර්ශනයක් අවශ්‍ය වන්නේ නැත. එම නිසා ඒතිස්ට් මත දරන මා කිසිඳු දර්ශනයකට හෝ ආගමකට සීමා නොවෙමි. ආගම් සහා යම් යම් පුද්ගලයන්ගේ දර්ශන තුල සිටින්නේ නැතුව මානව වර්ගයාගේ පැවැත්ම ගැන ඉතාමත් පුළුල්ව සිතනවානම් හොඳයි. ආගම්, දර්ශන සහා ගෝත්‍ර වලට වෙන් වී ජීවත් වීමට වඩා සත්‍ය අවබෝධ කරගෙන ශ්‍රී ලාංකිකයෝ විදිහට එකට අත්වැල් බැඳගෙන ඉන්න එකයි අපට වැදගත් වෙන්නේ.
     
    පුනර්බවය බොරුවක් නම් මෝහනය ක්‍රම කලින් බවයන් ගැන කියන දේවල් ගැන මොකද කියන්නේ ? ඕන තරම් ශාක්ෂි තියෙනව ඒ පුනර්බවය කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරන්න...අතෙසිම් කෙනෙක් විදියට විද්‍යාව විශ්වාස කරන්නෙත් නැත්තම් ඔබ මහා මුලාවක ඉන්නේ...මනෝ විද්යවෙමුත් ඔප්පු කරන්න පුළුවන් පුනර්බවයක් තියෙන බව...පොඩ්ඩක් හොයල බලන්න මම කියන්නේ ඇත්තද බොරුද කියල කියන්න කලින්

    "Everything is energy and that’s all there is to it. Match the frequency of the reality you want and you cannot help but get that reality. It can be no other way." -Albert Einstein

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein

    A human being is part of the whole, called by us 'Universe'; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest--a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compasion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security.
    -Albert Einstein
     
    Last edited:

    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0

    අපි කියන්නේ ශක්තියක්...අපේ ශරීරය විතරක් තිබ්බට අපි කතාකරන්නේවත් කන්නේවත් නෑ නේ...මේ හැම දෙයක් මේ හැම දෙයක් ම ශක්තිය අපේ හිත කියන්නෙත් එක්තරා ආකාරයක ශක්තියක්...ශක්තියක් කවදාවත් මවන්නත් බැ නැති කරන්නත් බැ...පුනර්බවය බොරුවක් නම් මෝහනය ක්‍රම කලින් බවයන් ගැන කියන දේවල් ගැන මොකද කියන්නේ ? ඕන තරම් ශාක්ෂි තියෙනව ඒ පුනර්බවය කියල දෙයක් තියෙනව කියල ඔප්පු කරන්න...අතෙසිම් කෙනෙක් විදියට විද්‍යාව විශ්වාස කරන්නෙත් නැත්තම් ඔබ මහා මුලාවක ඉන්නේ...මනෝ විද්යවෙමුත් ඔප්පු කරන්න පුළුවන් පුනර්බවයක් තියෙන බව...පොඩ්ඩක් හොයල බලන්න මම කියන්නේ ඇත්තද බොරුද කියල කියන්න කලින්

    "Everything is energy and that’s all there is to it. Match the frequency of the reality you want and you cannot help but get that reality. It can be no other way." -Albert Einstein

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein

    A human being is part of the whole, called by us 'Universe'; a part limited in time and space. He experiences himself, his thoughts and feelings as something separated from the rest--a kind of optical delusion of his consciousness. This delusion is a kind of prison for us, restricting us to our personal desires and affection for a few persons nearest us. Our task must be to free ourselves from this prison by widening our circle of compasion to embrace all living creatures and the whole nature in its beauty. Nobody is able to achieve this completely but striving for such achievement is, in itself, a part of the liberation and a foundation for inner security.
    -Albert Einstein

    ටී.එන්.එල් එකේ පෙන්නපු මෝහන විඩියෝස් මාත් ඉස්සර බලල තියෙනවා. හැබැයි ඒ විඩියෝස් සත්‍යක්ද බොරුවක්ද කියන එක කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බැහැ. මනෝ විද්යාවේ කිසිම තැනක පුනර්භවය ඇත්තක් කියල කියලා නැහැ.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ටී.එන්.එල් එකේ පෙන්නපු මෝහන විඩියෝස් මාත් ඉස්සර බලල තියෙනවා. හැබැයි ඒ විඩියෝස් සත්‍යක්ද බොරුවක්ද කියන එක කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බැහැ. මනෝ විද්යාවේ කිසිම තැනක පුනර්භවය ඇත්තක් කියල කියලා නැහැ.

    ඔය කියන විදියට එහෙනම් මේ හැමදෙයක් ම බොරුවක් නේ..අපි පාටක් උනත් දකින්නේ අපේ මොලේ ඇතිවෙන පොඩි විද්‍යුත් රසායනික ප්‍රත්ක්රිය නිසා නේ...අහන දෙයක් උනත් තේරුම් ගන්නේ
    මොලේ ඇතිවෙන විද්‍යත් රසායනික ප්‍රතික්‍රිය නිසා...අපි විශ්වාස කරන්නේ අපේ මොලේට දැනෙන දේ ඒවා ඇත්තද බොරුද කියල අපිට හොයාගන්න විදියක් නෑ...හිතන්න සුනකයෝන්ට සමහර වර්ණ පෙන්නේ නෑ ඒ සත්වය ට අනුව කහ පාට කියල එකක් නෑ උට අනුව ඇත්ත එක තමයි...ඒ උඌට අනිත් වර්ණ දකින්න බැරි නිසා...අපේ ඇස වලටත් පෙන්නේනේ නැති ගොඩක් දේවල් තියෙනව මනසට දකින්න පුළුවන් එකට මනස දියුණු කරන්න ඕන...බලන්න බටහිර මිනිස්සුත් කවදා හරි දවසක බුද්ධ දර්ශනය පිලිගන්නවා..දැනටමත් බටහිර මිනිසුන් අතර වේගෙන් පැතිරගෙන යනවා..ගොඩාක් බටහිර විදියක්නයන් පවා බුද්ද ධරසහනය සමග එකතු වෙනවා...අතෙඉස්ම් කියන එක බට හිර විසින් ඇති කරේ බොරු දෙවිකෙනෙක් කෙරෙහි තියෙන විශ්වාසය නැති කරන්න...මූලිකවම අතෙඉස්ම් කියන්නේ අදේවවාදීන් එකියන්නේ දෙවිකෙනෙක් පිළිගන්නේ නැ කියන එක...The term atheism originated from the Greek ἄθεος (atheos), meaning "without god(s)", used as a pejorative term applied to those thought to reject the gods worshipped by the larger society.-wikipedia-
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පරිණාමය කියන සංකලපයත් දැන් බැහරවයමින් පවතින්නේ

    ඕක බන් Bible කාරයන්ගේ Video එකක්. පරිණාමයේ වැරද්දක් නෑ ඒක හරි.
     
    ~Atheist~

    Member
    Oct 15, 2012
    44
    2
    0
    ඔය කියන විදියට එහෙනම් මේ හැමදෙයක් ම බොරුවක් නේ..අපි පාටක් උනත් දකින්නේ අපේ මොලේ ඇතිවෙන පොඩි විද්‍යුත් රසායනික ප්‍රත්ක්රිය නිසා නේ...අහන දෙයක් උනත් තේරුම් ගන්නේ
    මොලේ ඇතිවෙන විද්‍යත් රසායනික ප්‍රතික්‍රිය නිසා...අපි විශ්වාස කරන්නේ අපේ මොලේට දැනෙන දේ ඒවා ඇත්තද බොරුද කියල අපිට හොයාගන්න විදියක් නෑ...හිතන්න සුනකයෝන්ට සමහර වර්ණ පෙන්නේ නෑ ඒ සත්වය ට අනුව කහ පාට කියල එකක් නෑ උට අනුව ඇත්ත එක තමයි...ඒ උඌට අනිත් වර්ණ දකින්න බැරි නිසා...අපේ ඇස වලටත් පෙන්නේනේ නැති ගොඩක් දේවල් තියෙනව මනසට දකින්න පුළුවන් එකට මනස දියුණු කරන්න ඕන...

    ඔව් ඒක ඇත්ත. හැබැයි පුනර්භවය කතා කරලා තියෙන එකම දර්ශනය බුද්ධ දර්ශනය නෙවෙයි. වෙන වෙන ආගම් වලත් පුනර්භවය ගැන කියල තියෙනවා. පුනර්භවය ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි හරියට දන්නේ නැහැ. ඒ ගැන හරියට දැන ගන්න ඕනේ නම් මැරිලම බලන්න වෙනවා . ඔන්න එතකොට අපි ආයි ඉපදෙනවද නැද්ද කියන එක අපිට හරියටම බලාගන්න පුළුවන් වෙයි. යම් යම් ආගම් වල ලෝකේ පැවැත්ම සහ මිනිසාගේ පැවැත්ම ගැන යම් යම් කරුණු කියල තියෙනවා. ආගම් වල කියල තියෙන සමහරක් කරුණු සත්‍ය වුවත් සත්‍ය නොවන කරුණුද ආගම් සහ දර්ශන වල කියා ඇත. ගල් යුගයේ කතා කරලා තියෙන දේවල් ඔළුව උඩ තියන් ඉන්නවට වඩා විද්‍යාවෙන් කියලා තියෙන දේවල් ගැන හොයල බලන එක හොඳයි. විද්‍යාවත් වැරදුනු තැන් නැත්තේම නැහැ. හැබැයි ගල් යුගයේ හොයාගත්තු කරුණු වලට වඩා විද්‍යාව පොඩ්ඩක් හරි දිවුණුයි කියලා අද අපිට පිළිගන්න සිද්ද වෙනවා. මම කියන්නේ යම් කිසි කරුණක් නිසා අපි දර්ශනයකට හෝ ආගමකට කොටු වෙන්න ඕනේ නැහැ කියලා.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඕක බන් Bible කාරයන්ගේ Video එකක්. පරිණාමයේ වැරද්දක් නෑ ඒක හරි.

    බුදුදහමේ කියන්නෙත් ජිවය පිටසක් වලින් ආව කියල...පරිණාමය අත්තක් නම් ඇයි වෙන කිසි සතෙක් පරිණාමය වෙන්නේ නැත්තේ...හනුමා වන්නම තිබ්බ කලේ ඉදල ගස් වල ඉන්න වදුරෝ කිසිම දියුණුවක් නැත්තේ ?

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔව් ඒක ඇත්ත. හැබැයි පුනර්භවය කතා කරලා තියෙන එකම දර්ශනය බුද්ධ දර්ශනය නෙවෙයි. වෙන වෙන ආගම් වලත් පුනර්භවය ගැන කියල තියෙනවා. පුනර්භවය ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි හරියට දන්නේ නැහැ. ඒ ගැන හරියට දැන ගන්න ඕනේ නම් මැරිලම බලන්න. ඔන්න එතකොට අපි ආයි ඉපදෙනවද නැද්ද කියන එක අපිට හරියටම බලාගන්න පුළුවන් වෙයි. යම් යම් ආගම් වල ලෝකේ පැවැත්ම සහ මිනිසාගේ පැවැත්ම ගැන යම් යම් කරුණු කියල තියෙනවා. ආගම් වල කියල තියෙන සමහරක් කරුණු සත්‍ය වුවත් සත්‍ය නොවන කරුණුද ආගම් සහ දර්ශන වල කියා ඇත. ගල් යුගයේ කතා කරලා තියෙන දේවල් ඔළුව උඩ තියන් ඉන්නවට වඩා විද්‍යාවෙන් කියලා තියෙන දේවල් ගැන හොයල බලන එක හොඳයි. විද්‍යාවත් වැරදුනු තැන් නැත්තේම නැහැ. හැබැයි ගල් යුගයේ හොයාගත්තු කරුණු වලට වඩා විද්‍යාව පොඩ්ඩක් හරි දිවුණුයි කියලා අද අපිට පිළිගන්න සිද්ද වෙනවා. මම කියන්නේ යම් කිසි කරුණක් නිසා අපි දර්ශනයකට හෝ ආගමකට කොටු වෙන්න ඕනේ නැහැ කියලා.

    බෞද්ධ දර්ශනයේ එහෙම කියලත් නෑ කොටු වෙන්නේ කියල...උපරිම නිදහස දීල තියෙනව හිතන්න...

    "Don't blindly believe what I say. Don't believe me because others convince you of my words. Don't believe anything you see, read, or hear from others, whether of authority, religious teachers or texts. Don't rely on logic alone, nor speculation. Don't infer or be deceived by appearances."

    "Find out for yourself what is truth, what is real. Discover that there are virtuous things and there are non-virtuous things. Once you have discovered for yourself give up the bad and embrace the good."

    - The Buddha

    මැරෙන්නම ඕන නැ පුනර්බවය ඇත්තද නොරුද කියල බලන්න...චන්ද්‍රයා මත අපිට වැඩ ගුර්ත්වය අඩුයි කියල මිනිස්සු යන්න කලින් විද්‍යාව මගින් හොයාගත්තනේ විද්‍යාවේ දියුණුව නිසා...ඒවගේම තමි අපේ ආද්යත්මයත් අපි ගියුනු කරගත්තොත් අපිට වැටහෙන්නේ නැති ගොඩක් දේවල් වලට පිලිතුරු ලැබේවි...අවාසනාවකට අපි ඉපදිලා තියෙන කාලයත් එක්ක බැලුවම එක කරන්න
    අමාරුයි...