එළකිරි ඒතිස්ට් ක්ලබ්
කිසිම ආගමක් හෝ දර්ශනයක් අදහන්නේ නැති අයටයි ඒතිස්ට් කියලා කියන්නේ. එළකිරි ෆෝරම් එකේ බුද්ධාගම , ඉස්ලාම් ආගම සහා කතෝලික ආගම ගැන කතා කරන්න බොහෝ දෙනෙක් පෙනී සිටියත් ඒතිස්ට් සමාජය වෙනුවෙන් පෙනී සිටින්න කිසිම කෙනෙක් නැති නිසයි අද මම ඒතිස්ට් සමාජය වෙනුවෙන් එළකිරියේ පෙනී සිටින්න තීරණය කරේ. ආගම් ප්‍රශ්නෙ නිසා මේ රට දවසින් දවස පිරිහෙමින් පවතිනවා. මේ ප්‍රශ්නෙට අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් එකට අත් වැල් බැඳගෙන විසඳුමක් හොයන්න ඕනේ. අද අපි ජීවත් වන්නේ ඉතාමත් දිව්නු සමාජයක. ගෝත්‍රිකයෝ වගේ ආගම් වෙනුවෙන් සයිබර් අවකාශයේ සටන් වදින පුද්ගලයෝ අදත් අන්තර්ජාලයේ සිටිනවා. ආගම්වාදී පුද්ගලයන්ට අවශ්‍ය වී ඇත්තේ ආගම ඔළුව උඩ තියාගෙන මේ රට බෙදා වෙන් කිරීමය. ආගම් වලින් කරන්නේ මිනිසා ජාතිවාදියෙක් කිරීමය. අපේ මව් බිම තවමත් තුන් වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්නේ මේ ආගම් නිසාය. දැන් අපිට නැගිටින්න කාලය ඇවිල්ලයි තියෙන්නේ. රටට ආදරයක් තියෙන ආගම් පස්සේ යන්නේ නැති ඒතිස්ට් සහෝදරයන්ට සහා ආගම් පිළිපදින සියළුම එළකිරි සහෝදරයන්ට මේ ත්‍රෙඩ් එක වීවෘතයි.

Last edited: