එළකිරි කඹය??? Rip!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,502
    7,866
    113
    හ්ම්ම්ම්.. නිකමට මතක් උනා බන්. ඒ කාලේ මොන උට්ට තිබ්බත් කඹේට සෙට් වෙලා හිටියේ.. පුදුම ගැම්මෙන් මේකේ කොල්ලෝ වැඩ කලා... වෝට්ස් ගහන්න මාර ගේමක් දුන්නේ.. මේකේ මරාගෙන පට්ට ආතල් එකක් ගත්තේ.. කාළය මැව් වෙනසක අරුමේ.. දුකායි දුකායි දුකායි..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් මේ ආවේ කඹේ අදින්න කියලා.කාලෙකින්
     
    • Wow
    Reactions: B.Chat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති වුණාම ඔහොම තමයි™
    තරුණ කොල්ලෝ හීන කඩන් වැටිලා අතරමං වෙලා.
    ඉස්සර කොල්ලෝ දැන් නාකි වෙලා පවුල් පන්සල් නඩත්තු කරගෙන ඇති.
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මොබඉල් වෙරිෆිකෙශන් දාලා ෆේක් ඒවා බෑන් කරපු එකෙන් තමයි කිරියෙ ඇcටිවෙ මෙබ්බර්ස්ලා අඩු උනේ
     
    • Wow
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    CORRECTED

    හ්ම්ම්ම්.. මොන උට්ට තිබ්බත් පිස්සෙක් එලවන්න සෙට් වෙලා ඉන්නේ.. පුදුම ගැම්මෙන් මේකේ කොල්ලෝ වැඩ කරනවා... අරගලය දිනන්න මාර ගේමක් දෙන්නේ.. මේකේ මරාගෙන පට්ට ආතල් එකක් ගන්නේ.. කාළය මැව් වෙනසක අරුමේ..
     
    • Wow
    Reactions: B.Chat