කවුරුත් ආසා නැති
අනිවා team වැටකොළුපතෝල කන්නේ නෑ
වැටකොළු හොන්ඩා
Pathola means lack of soul. Use your brainVote for pathola# before fap# Our tag line. Pathola bros lets spread our statement
Pathola lives matter. Even for next generation. Vote wisely. Pathola is the soul of elakiri. Vote for pathola.
එහෙම සටන පවා දෙන්නේ නෑ වැටකොළු නම් වැටකොළු හරියචෝදනා ප්‍රතික්ෂේප කරනව....,
මට බිල්පත් ඉදිරිපත් කරන්න පුලුවන්...
කොස්ගහපතනෙඅපේ ලොකු තාත්තගෙපැල තවානෙන් තමයි පතෝල ඇට ගෙනාවෙ.
ස්....ස්.... මේ.... ඔන්න ඔය වැටකොලු වැල අත ඇරල, මෙන්න මේ පැත්තට ඇවිත් අපේ බහුතරේ තියාගන්න ඡන්දයක් දෙනව.....
ලොක්කට කියල, දියර පෝර කෑන් එකකුයි, යූරිය මිටියකුයි සෙට් කරල දෙන්නං...
තව ඡන්ද දෙක තුනක් සෙට් කෙරුවොත්, මහ කන්නෙ ගොයං කපන්න භූතයට දාන්න ඩීසල් කෑන් එකක් සෙට් කරල දෙන්න පුලුවන් වෙයි...
වැටකොළු ජය වේවාපතොලයන්ට ජය වේවා.....![]()
ආයෙත් අහලායකො මේකෙ ඉන්න පතොල පොන්ස්ල ගොඩ
රටට කෙලවෙල තියෙන්නෙ මෙ පතෝල හැත්ත නිසා තමයි
තූ
Team වැටකොළුදිගට තිබ්බට පණ නැත්නම් වැඩක් නෑ. පණ ඇති දාර වැටකොළු සමගයි අපි.
ඒක පක්ෂග්රාහී වැඩි වෙන්න පුළුවන් හින්දා කලින්ම නාමලේඛනයෙන් අයින් කරාවම්බටු නැද්ද
ටීම් එක පරදින්න යන නිසා ආතතිය වගේද?ඒක පක්ෂග්රාහී වැඩි වෙන්න පුළුවන් හින්දා කලින්ම නාමලේඛනයෙන් අයින් කරා
Team වැටකොළු
------ Post added on Apr 14, 2022 at 12:08 AM
අපේ අම්මා කියන කියන එක විශ්වාස කරන්න එළකිරියන්ස්ලා ඔටුවෝ කියලා හිතුවා ද?ටීම් එක පරදින්න යන නිසා ආතතිය වගේද?
![]()
අපේ අම්මා කියන කියන එක විශ්වාස කරන්න එළකිරියන්ස්ලා ඔටුවෝ කියලා හිතුවා ද?
Team වැටකොළු![]()
Voted bro..ඔයි ඔහොම බල කරන්න බෑ.
@Sandy_Fdo මචන් උබ ආස වැටකොලු වලට නේද? එහෙනන් එකට වෝට් කරපන්.
පතොල පොන්නයන්ට වැටකොලු හයිය පෙන්නමු.
ප්‍රවුඩ් ටුබී වැට්කොල්යන්
Team වැටකොළුඅලුත් අවුරුද්දට කිරිබතුයි වැටකොලු හොද්දයි කාලා සුබ මොහොතින් වැඩ අල්ලමු යාලුවනෙ.
![]()