- පොල් ගහක් හරි පොල් ගෙඩියක් හරි දාපන් ...කුරුණෑගල ප්රසිද්ද එක නෙහ්
නැත්නම් මොඩිෆයි කරලා උබල 6 + පොල් = පොල් බුරුවෙක් දාපන්
සිදුනද දන්නේ නැ


- පොල් ගහක් හරි පොල් ගෙඩියක් හරි දාපන් ...කුරුණෑගල ප්රසිද්ද එක නෙහ්
නැත්නම් මොඩිෆයි කරලා උබල 6 + පොල් = පොල් බුරුවෙක් දාපන්
සිදුනද දන්නේ නැ


අපේ පොල්
අපේ වී
ඇයි අවුල්ද
උඹට පුන්නක්කු හදන්නෙත් අපි තමා
එතකොට උඹට කුකුල් කෑම එවන්නෙත් අපිම තමා
තව තණකොල ඒවත් අපිම තමා
රිදෙයිද දන් නෑ![]()
ඒවා මතක ඇතිව අරගෙන වරෙන් උබලට දවල්ට කන්න ..
සිදුනද දන්නේ නැ
- සිදුනේ නැ නෙහ් ... ඉබ්බෝ කවද්ද පුනක්කු , තණකොළ කෑවේ
ඒවා මතක ඇතිව අරගෙන වරෙන් උබලට දවල්ට කන්න ..
සිදුනද දන්නේ නැ


ඉබ්බෙක් දා ගත්තට උඹ ඉබ්බො කන ඒව දන්නෙත් නෑ
ඉබ්බො තණකොල කනවා
ඇයි නැත්නම් උන් කොත්තු රයිස්ද කන්නෙ
ළිද පමනි![]()
අපි කන්නේ නිව්ඩු හාලේ බත්
...
අපේ පොල්
අපේ වී
ඇයි අවුල්ද
උඹට පුන්නක්කු හදන්නෙත් අපි තමා
එතකොට උඹට කුකුල් කෑම එවන්නෙත් අපිම තමා
තව තණකොල ඒවත් අපිම තමා
රිදෙයිද දන් නෑ![]()




- මම ස්පෙෂල්
අපි කන්නේ නිව්ඩු හාලේ බත්
...

ඉබ්බ ජබුක්......![]()


View attachment 49160
ෆයිනල් ලෝගෝ ළමයි
ලෝගේ එක කන්ෆර්ම් කරන්න
ඇතුගල්පුර නිසා ඇතෙක්ව දැම්මෙ
හොද මදි නම් කියන්න
ATHUGALPURA WARRIORS![]()






View attachment 49160
ෆයිනල් ලෝගෝ ළමයි
ලෝගේ එක කන්ෆර්ම් කරන්න
ඇතුගල්පුර නිසා ඇතෙක්ව දැම්මෙ
හොද මදි නම් කියන්න
ATHUGALPURA WARRIORS![]()

Patta Machooo
Meka ela![]()
![]()
this confirmatived by mine
මේක හොදයි බන්.![]()


අපිට ගුටි කන්නත් වෙයිද බන් දුර ඉදල ගිහිල්ල ?




