එළකිරි ක්‍රිකට් : කුරුණෑගල කොල්ලෝ

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
  1. පොල් ගහක් හරි පොල් ගෙඩියක් හරි දාපන් ...කුරුණෑගල ප්‍රසිද්ද එක නෙහ් :dull: නැත්නම් මොඩිෆයි කරලා උබල 6 + පොල් = පොල් බුරුවෙක් දාපන් :cool: සිදුනද දන්නේ නැ :eek:

:lol::lol:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :cool:
    අපේ පොල්
    අපේ වී
    ඇයි අවුල්ද

    උඹට පුන්නක්කු හදන්නෙත් අපි තමා
    එතකොට උඹට කුකුල් කෑම එවන්නෙත් අපිම තමා
    තව තණකොල ඒවත් අපිම තමා

    රිදෙයිද දන් නෑ :rofl:

    1. සිදුනේ නැ නෙහ් ... ඉබ්බෝ කවද්ද පුනක්කු , තණකොළ කෑවේ :eek: ඒවා මතක ඇතිව අරගෙන වරෙන් උබලට දවල්ට කන්න .. :yes: සිදුනද දන්නේ නැ
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    1. සිදුනේ නැ නෙහ් ... ඉබ්බෝ කවද්ද පුනක්කු , තණකොළ කෑවේ :eek: ඒවා මතක ඇතිව අරගෙන වරෙන් උබලට දවල්ට කන්න .. :yes: සිදුනද දන්නේ නැ

    ඉබ්බෙක් දා ගත්තට උඹ ඉබ්බො කන ඒව දන්නෙත් නෑ
    ඉබ්බො තණකොල කනවා
    ඇයි නැත්නම් උන් කොත්තු රයිස්ද කන්නෙ :rofl:
    ළිද පමනි :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar71029_19.gif
    ibbi uba enawada match ekata, enawanam kiyapan :dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බෙක් දා ගත්තට උඹ ඉබ්බො කන ඒව දන්නෙත් නෑ
    ඉබ්බො තණකොල කනවා
    ඇයි නැත්නම් උන් කොත්තු රයිස්ද කන්නෙ :rofl:
    ළිද පමනි :cool:

    1. මම ස්පෙෂල් :love: අපි කන්නේ නිව්ඩු හාලේ බත් :yes: ...
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    :cool:
    අපේ පොල්
    අපේ වී
    ඇයි අවුල්ද

    උඹට පුන්නක්කු හදන්නෙත් අපි තමා
    එතකොට උඹට කුකුල් කෑම එවන්නෙත් අපිම තමා
    තව තණකොල ඒවත් අපිම තමා

    රිදෙයිද දන් නෑ :rofl:


    ඉබ්බ ජබුක්......:lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    final.JPG

    ෆයිනල් ලෝගෝ ළමයි
    ලෝගේ එක කන්ෆර්ම් කරන්න
    ඇතුගල්පුර නිසා ඇතෙක්ව දැම්මෙ
    හොද මදි නම් කියන්න
    :yes::cool:


    ATHUGALPURA WARRIORS :love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපිට ගුටි කන්නත් වෙයිද බන් දුර ඉදල ගිහිල්ල ?

    ආයෙ පිස්සුවක් ඇතැයි කොළඹ කොල්ලො අපිට සලකයි හොදට :rofl:
    ආගන්තුක සත්කාර දන්නවා ඇතිනෙ :rolleyes::rolleyes:
    අපි ටිම් 3 ගෙදර යන්න නෙලමු :yes:
    denata bye data ewarai :sorry: