එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මාවත් ගන්නවදෝ...මන් ගම්පහ උඩුගම්පොල :yes::yes::yes::yes::yes:

    1993-02-06
     
    Last edited:

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මාවත් ඔඉයිය මොකක් හරි team එකකට ගන්ඩ.අනිවා එනවා.මන් කලින් elakiri eke cricket එකට එවිත් නෑ.සීන් එක දන්නෙත් නෑ.දැනුවත් කරන්ඩ.:yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගම්පහ කොවෙ කීයටද සෙට් වෙන්නෙ කට්ටියම එකට යනවනම්?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    picture.php
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මැක්ස් වෙල් ගැහුවා වගේ ගැහිල්ලක් දීලා වරෙව් උම්මා :love:
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම සාමාන්යෙන් එක මැච් එකකට රුපියල් ලක්ෂයක් වගේ ගන්නවා සෙල්ලම් කරන්න...බස්නාහිර පළාතෙන් පිටනම් ඊට ටිකක් වැඩි .
    එළකිරි ගම්පහ ටීම් හින්ද රුපියල් 250 ක් වත් දියල්ලකෝ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම සාමාන්යෙන් එක මැච් එකකට රුපියල් ලක්ෂයක් වගේ ගන්නවා සෙල්ලම් කරන්න...බස්නාහිර පළාතෙන් පිටනම් ඊට ටිකක් වැඩි .
    එළකිරි ගම්පහ ටීම් හින්ද රුපියල් 250 ක් වත් දියල්ලකෝ

    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ ටීම් වලට සෙටාර් වෙන්න කලින් සල්ලි දාපියව්......
    වැඩේ ගොඩ ඇද ගන්න බැරි වෙනව නැත්තං.......

    ඔය පිටරට වල ඉන්න කොකටුවෝ විදේශ ආධාරයක් දෙකක් දීපියව් මේකට!!!