එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    --= ෆුල් හැපනින්ග් ක්‍රිකට් මැච් ත්‍රෙඩ් එක =--

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.:rolleyes:
    (අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ:rofl::P)​

    මේ පින්තුරය ඔබට දහසකුත් දේ කියාවි​
    4c2q.png
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ පින්තුරය ඔබට දහසකුත් දේ කියාවි​
    4c2q.png

    මම කිව්වේ views ගානවත් post ගානවත් නෙවෙයි බං. දැන් බලපන්කො උඹල අපි ඔක්කොම ඉන්නේ මේ එකම ත්‍රෙඩ් එකේනේ.
    නුවර උන්ගේ ත්‍රෙඩ් එක කිව්වට හැමෝම පොස්ට් දානවා ෆුල් හැපනින්ග්....
    එකනේ මම උඹලට උත්තමාචාරයත් දුන්නේ....!
    දැන් බලපන් ඔය image එක දාන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද....:P:rofl::rolleyes:
     
    chrishane

    Member
    Mar 20, 2010
    100
    53
    0

    kathava marukaranna epa halo :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    --= ෆුල් හැපනින්ග් ක්‍රිකට් මැච් ත්‍රෙඩ් එක =--

    මේ ත්‍රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.:rolleyes:
    (අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ:rofl::P)​

    kathava marukaranna epa halo :P

    කිසිම දෙයක් මාරු කරලා වෙනස් කරලා නෑ......:D:rolleyes::rofl::P
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    මම කිව්වේ views ගානවත් post ගානවත් නෙවෙයි බං. දැන් බලපන්කො උඹල අපි ඔක්කොම ඉන්නේ මේ එකම ත්‍රෙඩ් එකේනේ.
    නුවර උන්ගේ ත්‍රෙඩ් එක කිව්වට හැමෝම පොස්ට් දානවා ෆුල් හැපනින්ග්....
    එකනේ මම උඹලට උත්තමාචාරයත් දුන්නේ....!
    දැන් බලපන් ඔය image එක දාන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද....:P:rofl::rolleyes:

    නැ යාලුව මන් මහන්සි වෙලා හරි මෙ පින්තුරෙ දැම්මේ ඔයාට පොඩ්ඩක් අවබොද කරල දෙන්න ඔයාට ඒක තෙරුම්ගන්න බැ:oo::oo::oo:

    මේ ත්‍රේඩ් එකේ විතරක් නෙවෙයි අනික් ත්‍රේඩ් දෙකටත් හැමෝම පොස්ට් දානව හැම පලාතකම කට්ටිය බලන්න බැරි උනානන් ඇවිත් බලන්නකෝ :yes::yes::yes:

    වීව්ස් ගානයි රිප්ලයි ගානයි වැඩි කියන්නේ ඒ ත්‍රේඩ් වල ජනප්‍රියත්වය වැඩි කියන එක තමයි මොකද;);) ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ:rolleyes::rolleyes:
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි
     
    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි

    ආසයිනේ :rofl:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි

    :yes::yes::yes::yes::yes:

    නැතුව නැතුව ගේමක් නැ මේ කබ්බො ටික:P:P:rofl::rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නැ යාලුව මන් මහන්සි වෙලා හරි මෙ පින්තුරෙ දැම්මේ ඔයාට පොඩ්ඩක් අවබොද කරල දෙන්න ඔයාට ඒක තෙරුම්ගන්න බැ:oo::oo::oo:

    හා..

    මේ ත්‍රේඩ් එකේ විතරක් නෙවෙයි අනික් ත්‍රේඩ් දෙකටත් හැමෝම පොස්ට් දානව හැම පලාතකම කට්ටිය බලන්න බැරි උනානන් ඇවිත් බලන්නකෝ :yes::yes::yes:

    එකනේ මට තවම යන්න බැරි උනා...

    වීව්ස් ගානයි රිප්ලයි ගානයි වැඩි කියන්නේ ඒ ත්‍රේඩ් වල ජනප්‍රියත්වය වැඩි කියන එක තමයි මොකද;);) ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ:rolleyes::rolleyes:

    ඒ කතාව නම් මසුරං කතාව......!:rolleyes::rofl:
     
    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    442
    28
    28
    :yes::yes::yes::yes::yes:

    නැතුව නැතුව ගේමක් නැ මේ කබ්බො ටික:P:P:rofl::rofl:

    ඒක නෙමෙයි බන්.එදාට කුරුණෑගල උන් ටික විතරක් ඉදීද මන්ද.ඔගනයිසලත් සද්දයක් නෑනෙ බන් shame.png
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පප්පි මොකෝ සද්දයක්වත් නැත්තේ....?

    hik hik... මම එකපාරයි පප්පි කියුවේ දැන් හැමෝම පප්පි කියනවා ඌට ... :P පවු බන් කොල්ල :sorry: