--= ෆුල් හැපනින්ග් ක්රිකට් මැච් ත්රෙඩ් එක =--
මේ ත්රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.
(අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ)
මේ පින්තුරය ඔබට දහසකුත් දේ කියාවි
--= ෆුල් හැපනින්ග් ක්රිකට් මැච් ත්රෙඩ් එක =--
මේ ත්රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.
(අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ)
මේ පින්තුරය ඔබට දහසකුත් දේ කියාවි![]()

මම කිව්වේ views ගානවත් post ගානවත් නෙවෙයි බං. දැන් බලපන්කො උඹල අපි ඔක්කොම ඉන්නේ මේ එකම ත්රෙඩ් එකේනේ.
නුවර උන්ගේ ත්රෙඩ් එක කිව්වට හැමෝම පොස්ට් දානවා ෆුල් හැපනින්ග්....
එකනේ මම උඹලට උත්තමාචාරයත් දුන්නේ....!
දැන් බලපන් ඔය image එක දාන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද....![]()

--= ෆුල් හැපනින්ග් ක්රිකට් මැච් ත්රෙඩ් එක =--
මේ ත්රෙඩ් එක බම්ප් කරන සියලුම සහෝදරයන්ට අපෙගේ උත්තමාචාරය.
(අනිත් ඒවාට වැලේ වැල් නෑ වගේ)
kathava marukaranna epa halo![]()

මම කිව්වේ views ගානවත් post ගානවත් නෙවෙයි බං. දැන් බලපන්කො උඹල අපි ඔක්කොම ඉන්නේ මේ එකම ත්රෙඩ් එකේනේ.
නුවර උන්ගේ ත්රෙඩ් එක කිව්වට හැමෝම පොස්ට් දානවා ෆුල් හැපනින්ග්....
එකනේ මම උඹලට උත්තමාචාරයත් දුන්නේ....!
දැන් බලපන් ඔය image එක දාන්න කොච්චර මහන්සි වෙන්න ඇද්ද....![]()

ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ

නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි

නුල් දාලා වත් සෙට් කරගනිල්ලා නුවර කොල්ලෝ. නැත්තං හොයන්න වෙන්නේ නැහැනේ. කොහොමත් කප් එක කුරැණෑගලට තමයි

නැ යාලුව මන් මහන්සි වෙලා හරි මෙ පින්තුරෙ දැම්මේ ඔයාට පොඩ්ඩක් අවබොද කරල දෙන්න ඔයාට ඒක තෙරුම්ගන්න බැ![]()
මේ ත්රේඩ් එකේ විතරක් නෙවෙයි අනික් ත්රේඩ් දෙකටත් හැමෝම පොස්ට් දානව හැම පලාතකම කට්ටිය බලන්න බැරි උනානන් ඇවිත් බලන්නකෝ![]()
වීව්ස් ගානයි රිප්ලයි ගානයි වැඩි කියන්නේ ඒ ත්රේඩ් වල ජනප්රියත්වය වැඩි කියන එක තමයි මොකදඵල ඇති රුකටනේ ගල් ගහන්නේ
![]()

ඒක නෙමෙයි බන්.එදාට කුරුණෑගල උන් ටික විතරක් ඉදීද මන්ද.ඔගනයිසලත් සද්දයක් නෑනෙ බන් View attachment 49102

පප්පි මොකෝ සද්දයක්වත් නැත්තේ....?
පවු බන් කොල්ල 