එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කොහෙන් ටීම් ගෙනාවත් ගම්පහ තමා කප් එක උස්සන්නෙ.. :cool::cool::cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1588076

    කොහෙන් ගෙනාවත් අපි ගහනවා
    මීට
    කුරුණෑගල කොල්ලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1588211

    1. හීනෙන් තමා ... නයිට් ක්ලබ් එකේ umpireල :rolleyes: ඉතින් හිතන්න දෙයක් නැ නයිට් ක්ලබ් එක කප් එක උස්සන්නේ :cool:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oka janawari wala ne thiyenne eka hinda dan ma kalabala wenna one na neda ban
    hemita set wela emu
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    කොහෙන් ටීම් ගෙනාවත් ගම්පහ තමා කප් එක උස්සන්නෙ.. :cool::cool::cool:

    උයා තනියම එදාට මේ සින්දුව කියන්න:yes::yes::yes:
    "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න :rofl::rofl:
    ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න:P:P"
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනිවා දිනූශයා... ඒකේ ඉතින් දෙකක් නෑ....

    කෙසේ වෙතත් කුරුනෑගල කන්ඩායමට හා නුවර කන්ඩායමට උනුසුම් සුබ පැතුම් !! :love::love:

    හ හා මදැ නිදා ගත්තා දැන්වත් නැගිටපන් මොනවාද වෙන්නේ බලන්න :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ane pala do yanna sudda gala widde naethnam api gala waten hari enawa
    nathnam widagena hari enawa

    ගල විද්දා කියලා වැඩක් තියෙනවාද නෙද බන්
    දැනුත් අපි යන්නේ ගල වටෙන්නේ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    minions_laughing-60145.gif
    Kandy Kukulo Hooooooooooooooooooooooo