එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    කොලඹටද ගහන්නෙ?:rolleyes:

    නැ බන් නුවරට ගැහුවේ එත් ගියපාර එක බෝලෙට ලකුණු දෙකක් ගන්න තිබිල ගත්තේ නැ කියලා
    මේ පාර කපලා
    මේවා දේශපාලන පලි ගැනීම් බන් :sorry::sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැ බන් නුවරට ගැහුවේ එත් ගියපාර එක බෝලෙට ලකුණු දෙකක් ගන්න තිබිල ගත්තේ නැ කියලා
    මේ පාර කපලා
    මේවා දේශපාලන පලි ගැනීම් බන් :sorry::sorry:
    :rofl::rofl::rofl:නඩුවක් ෆයිල් කරමු බන්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැ බන් නුවරට ගැහුවේ එත් ගියපාර එක බෝලෙට ලකුණු දෙකක් ගන්න තිබිල ගත්තේ නැ කියලා
    මේ පාර කපලා
    මේවා දේශපාලන පලි ගැනීම් බන් :sorry::sorry:
    e lakunu deka gattanam api final :angry::rolleyes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    :rofl::rofl::rofl:නඩුවක් ෆයිල් කරමු බන්

    e lakunu deka gattanam api final :angry::rolleyes:

    :sorry::sorry::rolleyes::rolleyes::rolleyes:
    කොහෙද නුවර ටීම් එක මන් ඉල්ලපු ගැන ගෙව්වේ නැ එනිසයි එහෙම
    කරන්න උනේ
    මේ පාර පොම් එකේ ඉන්නේ කොල්ලා
    අපි t20 හොදට ගැහුවා එත් දේශපාලන පලිගැනීම් වලට අපිව නවත්තල බන් :baffled::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :sorry::sorry::rolleyes::rolleyes::rolleyes:
    කොහෙද නුවර ටීම් එක මන් ඉල්ලපු ගැන ගෙව්වේ නැ එනිසයි එහෙම
    කරන්න උනේ
    මේ පාර පොම් එකේ ඉන්නේ කොල්ලා
    අපි t20 හොදට ගැහුවා එත් දේශපාලන පලිගැනීම් වලට අපිව නවත්තල බන් :baffled::baffled:
    හරි එහෙනම් උඹ වෙන්දේසියට ඉදිරිපත්වෙයන් මේ සැරේ... ත්‍රෙඩ් එකක් දාන්නද? :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    හරි එහෙනම් උඹ වෙන්දේසියට ඉදිරිපත්වෙයන් මේ සැරේ... ත්‍රෙඩ් එකක් දාන්නද? :rofl:

    :rolleyes::rolleyes: මාධ්‍යට මේවා ඉදිරිපත් කොරන්න තහනම් බන්
    තහනම් උත්තේජක පාවිචිචි කරලා ගිය පාර ගමපහ දිනුවේ:yes::yes::baffled::sorry:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :sorry::sorry::rolleyes::rolleyes::rolleyes:
    කොහෙද නුවර ටීම් එක මන් ඉල්ලපු ගැන ගෙව්වේ නැ එනිසයි එහෙම
    කරන්න උනේ
    මේ පාර පොම් එකේ ඉන්නේ කොල්ලා
    අපි t20 හොදට ගැහුවා එත් දේශපාලන පලිගැනීම් වලට අපිව නවත්තල බන් :baffled::baffled:
    ane ube pome eka :angry: