එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ප්‍රධාන සංවිධායක වරයෙක් මෙසේ නුවරට ඇදීම ගැන මාගේ බලවත් මෙව්වා එක සමග අරවා එක මෙසේ පල කරමි.
    දිස් ඊස් කම්ප්ලීට්ලි අ නොන් එතිකල් ඇන්ඩ් නොන්හයිජෙනිකල් තින්ග්........
    සංවිදායකයෙක් උනාට තරග වලට ස්වාදීන විනිසුරුවන් ඉන්න නිසා අවුලක් නැ :P
    අනිත් සංවිදයකයො ටිකත් එ එ පැති වලට වෙන වෙනම හුයවල් දානවා එ නිසා අරව එකක් නැතොඔඔඔඔඔ:angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මොකෝ ප්‍රශ්නේ. මතක නැද්ද මල් මාවතේ අපි ඉස්සර මල් කැඩුවා.

    ඔය මල් මාවතේමද අර බත් කඩේ දාලා තියෙන්නෙත්...:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar325999_6.gif
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ප්‍රධාන සංවිධායක වරයෙක් මෙසේ නුවරට ඇදීම ගැන මාගේ බලවත් මෙව්වා එක සමග අරවා එක මෙසේ පල කරමි.
    දිස් ඊස් කම්ප්ලීට්ලි අ නොන් එතිකල් ඇන්ඩ් නොන්හයිජෙනිකල් තින්ග්........

    අරවා එක කෙසේ වෙතත් මේවා එක නම් දාල බලමු කිබුලානනි :rolleyes: