දන්න කව්රු හරි කියනවද මේ කොටු හම්බෙන එක පිටිපස්සේ තියෙන ලොජික් එක.
සෑහෙන හිතුවා... හිතා ගන්න බෑ මේ කොටු පිරෙන හැටි...

රෙප් පවර් එකට අදාල නෑ...
හිටිය අවුරුදු ගානට අදාලත් නෑ...
මම දන්න වෙන මොකටවත් අදාලත් නෑ...
මේ ලින්ක් එක නම් දාන්න එපා මේකේ තියෙනවා කියලා... එ්කෙත් නෑ...
http://www.elakiri.lk/forum/showthread.php?t=342919
Edit:
උත්තරේ හම්බුනා
Save

up 700 rep points - 1 square per every 100 rep points = total 7
from 700 and upto 1500 - 1 square per every 200 rep points = total 4
altogether 11 squares
Save
Save
Last edited: