එළකිරි කොටු ...

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    දන්න කව්රු හරි කියනවද මේ කොටු හම්බෙන එක පිටිපස්සේ තියෙන ලොජික් එක.
    සෑහෙන හිතුවා... හිතා ගන්න බෑ මේ කොටු පිරෙන හැටි...
    :confused::confused::confused:

    රෙප් පවර් එකට අදාල නෑ... :no:
    හිටිය අවුරුදු ගානට අදාලත් නෑ... :no:
    මම දන්න වෙන මොකටවත් අදාලත් නෑ... :no:

    මේ ලින්ක් එක නම් දාන්න එපා මේකේ තියෙනවා කියලා... එ්කෙත් නෑ... :no:

    http://www.elakiri.lk/forum/showthread.php?t=342919


    Edit:
    උත්තරේ හම්බුනා :nerd:

    up 700 rep points - 1 square per every 100 rep points = total 7
    from 700 and upto 1500 - 1 square per every 200 rep points = total 4

    altogether 11 squares



    Save
    Save
     
    Last edited: