එළකිරි කොල්ලෙක්

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එළකිරි කොල්ලෙක්

    ෆැබ් එකේ වැඩ කරන එළකිරි කොල්ලෙක් ඉන්නවද පොඩි වැඩකට...:confused:
     
    • Like
    Reactions: nadimal

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    Den Kellekuth Fab Eke Weda Karana Ekekwa Hewuwa
    BUMP
    ඔවු මචෝ මමත් දැක්ක ඒ ත්‍රෙඩ් එක මම ඒ කෙල්ලගෙන් ඇහුව ඒකිට කියන්න බැරිලු කාගෙන්ද අහන්නේ කියල.මොකටද කාගෙවත් අගේ බලන්නේ අපේ එළකිරි සෙට් එකක් ඉන්නවනේ..මත් අහල බැලුව අපේ එළකිරි සෙට් එකෙන්,, මම ගණන් ඇහුව 2200 විතර වෙනවා රාත්තල් දෙක, අඩුවට ගන්න පුළුවන් ලු වැඩ කරන අයට මචෝ...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔවු මචෝ මමත් දැක්ක ඒ ත්‍රෙඩ් එක මම ඒ කෙල්ලගෙන් ඇහුව ඒකිට කියන්න බැරිලු කාගෙන්ද අහන්නේ කියල.මොකටද කාගෙවත් අගේ බලන්නේ අපේ එළකිරි සෙට් එකක් ඉන්නවනේ..මත් අහල බැලුව අපේ එළකිරි සෙට් එකෙන්,, මම ගණන් ඇහුව 2200 විතර වෙනවා රාත්තල් දෙක, අඩුවට ගන්න පුළුවන් ලු වැඩ කරන අයට මචෝ...
    shik me wage kello :angry:
     
    • Like
    Reactions: prathapa89

    Nehara_sd

    Member
    Dec 12, 2010
    48
    5
    0
    shik me wage kello :angry:
    ඔයාල කෙල්ලන්ට විතරයි බනින්නේ, මම දාපු ත්‍රෙඩ් එකේ බලන්න පිස්සෝ ඇවිත් කෙක් කාකා ගිය හැටි, :angry::angry::angry::angry::angry:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඔයාල කෙල්ලන්ට විතරයි බනින්නේ, මම දාපු ත්‍රෙඩ් එකේ බලන්න පිස්සෝ ඇවිත් කෙක් කාකා ගිය හැටි, :angry::angry::angry::angry::angry:
    ආ... අපිට ෆැබ් කේක් හොද නෑ ඔක්කොම අයියල මේ චුටි නංගිට විතරයි දෙන්න.. හා..හා.. කමක් නෑ අඩුවට එපා, සල්ලි දීලම ගන්නන්කො....:no::no::no::no::growl: