එළකිරි කොළ බලකාය

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    සිරාවටම බන්, ඔය සා විසාල වික්‍රමාන්විත වැඩක් රනිල්ට කරන්න පුලුවන්නම්, අම්මපා ලන්කාවේ උන් ගොන්නු ඒක දැන දැනත් මහින්දට කතිරේ ගහනවා නම්. ඇයි ඔයි.. ජර්මන් චාන්සලර්ට, බ්‍රිතාන්ය අගමැතිට, යුරොපා පාර්ලිමේන්තුවේ, සනීපාරක්ශක පහසුකම් වැඩිකරන්න පනතක් සම්මත කරගන්න ගියත් නරි රෙන ඌරො කන කට්ටක් කන්න ඔනේ. එහෙව් එකේ මේ අඹ ගෙඩියක් සයිස් කන්ට්‍රි එකේ විපක්ශේ බුවෙක් එක ට්‍රිප් එකෙන් යුරොපා උසාවියක තින්දුවක් වෙනස් කලයි කිව්වම ඌ යකෙක්නේ බන්. විපක්ශේ ඉදගෙන මෙහෙමනම්, මූ බලේට ආවොත් උබලා වෙනුවෙන් එක්ස් ජින්පින්ට ෆුකේ ඇරලා බැරැක් ඔබාමට කනට ගහයිනේ.. ඉතින් ලබ්බටද එහෙම එකෙක්ව විපක්ශේ තියන්න හදන්නේ උබලා..

    sahathika attha ban :yes::yes::yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    තරුණයන් වදකාගාරවලට දක්කපු
    තරුණයන් ටයර් වලට දාල දක්කපු
    රාජ්‍ය ආයතන ටිකත් කුණු කොල්ලෙට pvt එකට විකුනපු
    පාර්ලිමේන්තුවටත් හොරෙන් කොටිය එක්ක ගිවිසුම් ගහල උතුර උන්ට ලියල දීපු
    කොටින්ට ආයුධ නැවු ගෙන්න ප්ලේන් ගෙන්න පාර හදල දුන්නු
    අලිමංකඩ යනව කියලා පාමංකඩ යනව කියපු
    මේ යුද්ධ කරන එක ගේමක් නෑ කියපු
    යුද්ධ දිනන්න බෑ කියපු

    මේවා මිනිස්සුන්ට අමතක නෑ එතකම් ඉතින් රනිල්ට බණක් බාවනාවක් කරගෙන සුද්දො කියන විදියට ඉන්න පුළුවන් විපක්ෂ නායක වෙලා
    RiDiLa....
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    අපිට කිසිම බෙබියෙක් ෆුකේ ඇරලා නෑ අපි කාටවත් කියලා ෆුකේ ඇරගන්න ජාත්යෙකුත් වෙන උන්ට ෆුකේ අරින ජාතියෙකුත් නෙවෙයි අපිට ෆුකේ අරින්න පොනිලා කොටිය එක්ක ගිවිසුම් ගහලා උත්සහ කරා අද උන්දැට ෆුකත් නැතිවෙලා
    මහින්ද බිතිකාවෙන් මුසපත්වෙලා ජරා වෙලා නැති වෙලා uk දුවනවා කොටි හම්බෙලා කොහොමහරි මහින්දට කෙලවල අපිට ෆුකේ අරින්න පුලුවන්ද බලන්න

    රනිල් වික්‍රමසින්ඝ මහත්තය ඉන්න කාලේ කරපුවා අමතක නැහැ මිනිස්සුන්ට අනිවා
    මෙහෙම ඉදලා fifty යත් අනාත වෙලා තමයි වලකජ්ජ ගහන්නේ

    මේ රාජපක්ෂ යුගයයි
    රනිල් යුගයක් හීනෙන්වත් අද මිනිස්සු විහිළුවටවත් ප්‍රර්ථනා කරන්නෙ නැහැ

    are you on meth or something...even the local newspaper corrected the mistake which they did purposely about the pic which Ranil was seen in UK...

    Seems like you are ignorant on whats happening around you and working in ITN as Anchor...who know only to use few basic words given from top...like a Parrot...

    Who is running where..come one man...2 brothers hold US residency..and run to america...KP..Karuna>>pilliyan and many more sit next the presy..and you call Ranil has links..if he had ..why didnt he win in 2005 and why did North boycotted...Get a life man...
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    thr Will be a a change next year and a change which will benefit all sri lankans regardless of who they voted for..Ranil or who ever from Opposition who gets elected will look after all the citizen regardless of hum dey voted for...
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    You are a real Bakamuna Machan.. when we face the brutal reality you are dreaming
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    සිරාවටම බන්, ඔය සා විසාල වික්‍රමාන්විත වැඩක් රනිල්ට කරන්න පුලුවන්නම්, අම්මපා ලන්කාවේ උන් ගොන්නු ඒක දැන දැනත් මහින්දට කතිරේ ගහනවා නම්. ඇයි ඔයි.. ජර්මන් චාන්සලර්ට, බ්‍රිතාන්ය අගමැතිට, යුරොපා පාර්ලිමේන්තුවේ, සනීපාරක්ශක පහසුකම් වැඩිකරන්න පනතක් සම්මත කරගන්න ගියත් නරි රෙන ඌරො කන කට්ටක් කන්න ඔනේ. එහෙව් එකේ මේ අඹ ගෙඩියක් සයිස් කන්ට්‍රි එකේ විපක්ශේ බුවෙක් එක ට්‍රිප් එකෙන් යුරොපා උසාවියක තින්දුවක් වෙනස් කලයි කිව්වම ඌ යකෙක්නේ බන්. විපක්ශේ ඉදගෙන මෙහෙමනම්, මූ බලේට ආවොත් උබලා වෙනුවෙන් එක්ස් ජින්පින්ට ෆුකේ ඇරලා බැරැක් ඔබාමට කනට ගහයිනේ.. ඉතින් ලබ්බටද එහෙම එකෙක්ව විපක්ශේ තියන්න හදන්නේ උබලා..

    :yes::yes::yes::yes::yes:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මුලින් බලාපොරොත්තු වූ අකාරයෙන්ම එලකිරිය පුරා රනිල් වික්‍රමසිංහ අනාගත ජනාධිපතිවරයා ගැන කතා කිරීමට පටන් ගෙන ඇත. සියලු දෙනාම ( එතුමාට විරුද්ධ වන අය පවා)එතුමාගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බව පෙනෙන්නට තිබේ.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ආණ්ඩුවේ විනාශය ආරම්භ වේ. වැඩි විස්තර ලගදීම. ජයවේවා ! ජන නායකයාණෙනි _රනිල්
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    සිරාවටම බන්, ඔය සා විසාල වික්‍රමාන්විත වැඩක් රනිල්ට කරන්න පුලුවන්නම්, අම්මපා ලන්කාවේ උන් ගොන්නු ඒක දැන දැනත් මහින්දට කතිරේ ගහනවා නම්. ඇයි ඔයි.. ජර්මන් චාන්සලර්ට, බ්‍රිතාන්ය අගමැතිට, යුරොපා පාර්ලිමේන්තුවේ, සනීපාරක්ශක පහසුකම් වැඩිකරන්න පනතක් සම්මත කරගන්න ගියත් නරි රෙන ඌරො කන කට්ටක් කන්න ඔනේ. එහෙව් එකේ මේ අඹ ගෙඩියක් සයිස් කන්ට්‍රි එකේ විපක්ශේ බුවෙක් එක ට්‍රිප් එකෙන් යුරොපා උසාවියක තින්දුවක් වෙනස් කලයි කිව්වම ඌ යකෙක්නේ බන්. විපක්ශේ ඉදගෙන මෙහෙමනම්, මූ බලේට ආවොත් උබලා වෙනුවෙන් එක්ස් ජින්පින්ට ෆුකේ ඇරලා බැරැක් ඔබාමට කනට ගහයිනේ.. ඉතින් ලබ්බටද එහෙම එකෙක්ව විපක්ශේ තියන්න හදන්නේ උබලා..

    :lol::lol::lol:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මුලින් බලාපොරොත්තු වූ අකාරයෙන්ම එලකිරිය පුරා රනිල් වික්‍රමසිංහ අනාගත ජනාධිපතිවරයා ගැන කතා කිරීමට පටන් ගෙන ඇත. සියලු දෙනාම ( එතුමාට විරුද්ධ වන අය පවා)එතුමාගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටින බව පෙනෙන්නට තිබේ.
    රනිල් වික්‍රමසිංහ sms ජනාදිපති
    අනුර facebook ජනාදිපති
    මහින්ද peoples ජනාදිපති
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    :yes::yes::yes: පට්ට කමෙන්ට් එක,
    හැබැයි ඔකෙන් මේකෙන් වෙන්නෙ මගෙ තැන් නැතිවෙන එක,:rofl: ඔන මගුලක් ජයවේවා.:):)
    එහෙම කිසිම බේදයක් නෑ අපි සහයෝගෙන් වැඩේ කරගමු
    මම හිතුවේ යමක් දන්න unp jvp එවුන් ඉන්නෙ කියලා
    වැඩක් නෑ තනිකර පත්තර කාරයෝ ටිකක් ඉන්නේ
    තනිකර enews කාරයො ටිකක් ඉන්නෙ මෙහෙ
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    රනිලුත් එකයි මහින්දය දෙකයි.
    යකාට වඩා කොටිය හොදයි.
    රනිල් ඕන්න0 එකෙක් දෙන්නෙක්ව වදකාගාර වලට දක්කයි.
    මහින්දය මුලු රටම දක්කනව.​
     
    • Like
    Reactions: gayankuwait

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    are you on meth or something...even the local newspaper corrected the mistake which they did purposely about the pic which Ranil was seen in UK...

    Seems like you are ignorant on whats happening around you and working in ITN as Anchor...who know only to use few basic words given from top...like a Parrot...

    Who is running where..come one man...2 brothers hold US residency..and run to america...KP..Karuna>>pilliyan and many more sit next the presy..and you call Ranil has links..if he had ..why didnt he win in 2005 and why did North boycotted...Get a life man...
    මිනිස්සු හැදිල එනව නම් හරි මාර්ගෙට තමන්ගේ වැරදි හදාගෙන එක තමයි නියම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිඅරගෙන karuna pilliyan ඇවිල්ලා යුද්දෙදි කොච්චර උදව් කරාද ඒවා අමතක කරන්නෙ ඇයි මහින්දගේ පාලිගන්න ෆොන්සේකා දර්සනයක් නෙවෙයි තියෙන්නේ රනිල් ගිවිසුම් ගහලා සාම ගිවිසුමෙන් රට දුන්න කියලා ඕන එකෙක් දන්නා දෙයක් මිනිස්සු රනිල්ව අයින් කරල මහින්දට නියම වෙලාවේ තැන දුන්නේ මහින්ද රටට ආදරේ කරන කෙනෙක් කියලා මහින්ද දේශපාලනේ කරන මුල් කාලේ ඉදලා මිනිස්සු දැනගෙන හිටපු නිසා මහින්ද කියන්නේ දේශපාලන පරපුරක කෙනෙක් කිසිම නරක දෙයක් නොකරපු කෙනෙක් දෙයක් කියනකොට මිට වඩා හොයල බලල කියන්න
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රනිලුත් එකයි මහින්දය දෙකයි.
    යකාට වඩා කොටිය හොදයි.
    රනිල් ඕන්න0 එකෙක් දෙන්නෙක්ව වදකාගාර වලට දක්කයි.
    මහින්දය මුලු රටම දක්කනව.​
    එකෙක් දෙන්නෙක්
    තරුණ පරපුරක්ම දැක්කුවා වදකාගාර වලට රනිල්
    unp එවුන් සේරම එකතුවෙලා තරුණයෝ පාරවල් වල වෙඩි තියල මැරුවා
    ටයර් දාල ගිනි තිබ්බා සමහර එවුන් විශ්ව විද්යාලවලවත් එවුන් නෙවෙයි සාමාන්‍ය උන්
    මහින්ද ඒවාට කෑ ගැහුවා මහින්දගේ ජීවිතෙත් පරදුවට තියලා
    එහෙම යුගයක් පහු කරලා තමයි අපි අවේ ආයෙ ඒවගේ කාලකන්නි යුගයක් එපා
     
    • Like
    Reactions: erozan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආණ්ඩුවේ විනාශය ආරම්භ වේ. වැඩි විස්තර ලගදීම. ජයවේවා ! ජන නායකයාණෙනි _රනිල්
    :rofl::rofl::rofl::rofl:
    දැන් මේක කියන්නේ රනිල් වෙන ජනනායකයෙකුට.......!!!!
    :rofl::rofl::rofl:
    එපික්!!!
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    රාජපක්ෂ යුගය තමයි ලංකාවේ දැන් හැමදාම තියෙන්නේ
    මහින්ද නාමල් යුග ලංකාව ආසියාවේ ආඩම්භාරකාර රටක් කරාවි
    අපේ පැතුම ඊලග අගමැති ගොටාබය වනු දැකීමයි
    සැරදේ අනාගත ලංකා
    සුභ අනාගතයක්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකෙක් දෙන්නෙක්
    තරුණ පරපුරක්ම දැක්කුවා වදකාගාර වලට රනිල්
    unp එවුන් සේරම එකතුවෙලා තරුණයෝ පාරවල් වල වෙඩි තියල මැරුවා
    ටයර් දාල ගිනි තිබ්බා සමහර එවුන් විශ්ව විද්යාලවලවත් එවුන් නෙවෙයි සාමාන්‍ය උන්
    මහින්ද ඒවාට කෑ ගැහුවා මහින්දගේ ජීවිතෙත් පරදුවට තියලා
    එහෙම යුගයක් පහු කරලා තමයි අපි අවේ ආයෙ ඒවගේ කාලකන්නි යුගයක් එපා

    දැන් ඉන්න හුජ්ජ කොල්ලො ඔවා දන්නෙ නැහැ බන් එකයි පොන්න පොනිලවා කර තියන් ඉන්නෙ:rofl: