සිරාවටම බන්, ඔය සා විසාල වික්‍රමාන්විත වැඩක් රනිල්ට කරන්න පුලුවන්නම්, අම්මපා ලන්කාවේ උන් ගොන්නු ඒක දැන දැනත් මහින්දට කතිරේ ගහනවා නම්. ඇයි ඔයි.. ජර්මන් චාන්සලර්ට, බ්‍රිතාන්‍ය අගමැතිට, යුරොපා පාර්ලිමේන්තුවේ, සනීපාරක්ශක පහසුකම් වැඩිකරන්න පනතක් සම්මත කරගන්න ගියත් නරි රෙන ඌරො කන කට්ටක් කන්න ඔනේ. එහෙව් එකේ මේ අඹ ගෙඩියක් සයිස් කන්ට්‍රි එකේ විපක්ශේ බුවෙක් එක ට්‍රිප් එකෙන් යුරොපා උසාවියක තින්දුවක් වෙනස් කලයි කිව්වම ඌ යකෙක්නේ බන්. විපක්ශේ ඉදගෙන මෙහෙමනම්, මූ බලේට ආවොත් උබලා වෙනුවෙන් එක්ස් ජින්පින්ට ෆුකේ ඇරලා බැරැක් ඔබාමට කනට ගහයිනේ.. ඉතින් ලබ්බටද එහෙම එකෙක්ව විපක්ශේ තියන්න හදන්නේ උබලා..
sahathika attha ban





ඔන මගුලක් ජයවේවා.