එළකිරි කොළ බලකාය

NB_LKA

Banned
Oct 24, 2014
413
32
0
colombo
දැන් ඉන්න හුජ්ජ කොල්ලො ඔවා දන්නෙ නැහැ බන් එකයි පොන්න පොනිලවා කර තියන් ඉන්නෙ:rofl:
තව ටික දවසකින් ආයෙත් ඕව දැනගනීවි මිනිස්සු
මතක් වේවි සේරම තව තව දේවලුත් ඒවි එලියට
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes: ආ ඔව් ඔව් අපි වෙලාවට ඔව අදිනව ඉට පස්සෙ තනි රේස්.:D
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    :yes::yes::yes: ආ ඔව් ඔව් අපි වෙලාවට ඔව අදිනව ඉට පස්සෙ තනි රේස්.:D
    මේ දවස් වල ඒවා මතක් කරන්න ඕන දේවල් හැදෙමින් පවතිනවා
    බලන්න පුළුවන් ඒ දවස් වල මිනිස්සු ෆොනිලා සහ ගෝලයෝ කරපු
    දේවල් වලින් විදවපු හැටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දවස් වල ඒවා මතක් කරන්න ඕන දේවල් හැදෙමින් පවතිනවා
    බලන්න පුළුවන් ඒ දවස් වල මිනිස්සු ෆොනිලා සහ ගෝලයෝ කරපු
    දේවල් වලින් විදවපු හැටි
    :yes::yes::yes::yes::yes: අනිවා අනිවා , මමත් අද පොඩ්ඩක් පොනිලගෙ සාම ගිවිසුම කියෙවුව,ඔනෙ වලාවට දෙනව දුවන්ඩ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොඳයි කියලා කියන්න පුළුවන් එකෙක්වත් මට නං පෙනෙන්නේ නැහැ.
    එනකොට කියන්නේ ලංකාව ඩුබායි වගේ කරන්න හදන්නේ කියලා..
    ඒ වුනාට එන්න එන්නම යන්නේ සෝමාලියාව පැත්තට.
    එනකොට පොරොන්දු වෙලා කියාගෙන එන එක නෙවේ ඇවිල්ලා කරන්නේ.
    එකෙක්වත් විස්වාස කරන්න බෑ. ඔක්කොම පක්ෂ එකයි.
    ඕකුන් ඔක්කොම ඒක මල්ලේ පොල්.
    හොඳ එවුන් ඇති එකෙක් දෙන්නෙක්.
    උනුත් උන්ට ඇති වෙන්ට කරගෙන තමා රටට කරපු දෙයක් කරලා තියෙන්නේ.

    කඩේ යන වුන්ට කියන්නේ....
    දේශපාලනේ කියන්නේ උන්ගේ රස්සාව.
    අපි දේශපාලකයන්ව එතෙන්ට පත් කරන්නේ රට සංවර්ධනය කරන්න තමයි. නැත්තං අපි ගිහින් කරනවනේ.
    ඒ නිසා පාරවල් හැදුවා, අරක හැදුවා, මේක හැදුවා, මෙච්චර දෙයක් දුන්නා කියලා නිකන් කියවන්නැතිව ඉඳපල්ලා.
    උන්ට පඩි ගෙවන්නේ, සියලු පහසුකම් සපයන්නේ ඒක කොරන්ට තමයි.
    අපි රස්සා කරලා පඩි ගන්නවා වගේ උන්ට පඩි ගෙවන්නේ රට හරියට කරන්න මිසක් කරපු ඒවා කියා කියා හුරේ ද දා ඉන්න නෙවේ.

    මෙච්චර කාලෙකට හිටපු එකෙක්වත් ගත්ත පඩියටත්, හොරා කාපු රටේ ධනයටත් හරියන්න සාධාරණ කරපු බවක් මට නං පෙනෙන්නේ නෑ. :)
     
    • Like
    Reactions: gayankuwait

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    :yes::yes::yes::yes::yes: අනිවා අනිවා , මමත් අද පොඩ්ඩක් පොනිලගෙ සාම ගිවිසුම කියෙවුව,ඔනෙ වලාවට දෙනව දුවන්ඩ.
    ඔව් කියවල බලන්න තව මරු පොතක් තියෙනවා ඔය හාදයා ලියපු
    අනාගත අබියෝගය කියලා තනිකරම මහින්දට බයේ ගැහි ගැහි ලියපු එකක්ද කොහෙද
    තනිකර සුදු හම පෙරවාගෙන සුද්දන්ගෙ පුටුවක් උඩ වාඩි වෙලා ලියපු එකක්ද කොහෙද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොඳයි කියලා කියන්න පුළුවන් එකෙක්වත් මට නං පෙනෙන්නේ නැහැ.
    එනකොට කියන්නේ ලංකාව ඩුබායි වගේ කරන්න හදන්නේ කියලා..
    ඒ වුනාට එන්න එන්නම යන්නේ සෝමාලියාව පැත්තට.
    එනකොට පොරොන්දු වෙලා කියාගෙන එන එක නෙවේ ඇවිල්ලා කරන්නේ.
    එකෙක්වත් විස්වාස කරන්න බෑ. ඔක්කොම පක්ෂ එකයි.
    ඕකුන් ඔක්කොම ඒක මල්ලේ පොල්.
    හොඳ එවුන් ඇති එකෙක් දෙන්නෙක්.
    උනුත් උන්ට ඇති වෙන්ට කරගෙන තමා රටට කරපු දෙයක් කරලා තියෙන්නේ.

    කඩේ යන වුන්ට කියන්නේ....
    දේශපාලනේ කියන්නේ උන්ගේ රස්සාව.
    අපි දේශපාලකයන්ව එතෙන්ට පත් කරන්නේ රට සංවර්ධනය කරන්න තමයි. නැත්තං අපි ගිහින් කරනවනේ.
    ඒ නිසා පාරවල් හැදුවා, අරක හැදුවා, මේක හැදුවා, මෙච්චර දෙයක් දුන්නා කියලා නිකන් කියවන්නැතිව ඉඳපල්ලා.
    උන්ට පඩි ගෙවන්නේ, සියලු පහසුකම් සපයන්නේ ඒක කොරන්ට තමයි.
    අපි රස්සා කරලා පඩි ගන්නවා වගේ උන්ට පඩි ගෙවන්නේ රට හරියට කරන්න මිසක් කරපු ඒවා කියා කියා හුරේ ද දා ඉන්න නෙවේ.

    මෙච්චර කාලෙකට හිටපු එකෙක්වත් ගත්ත පඩියටත්, හොරා කාපු රටේ ධනයටත් හරියන්න සාධාරණ කරපු බවක් මට නං පෙනෙන්නේ නෑ. :)
    :yes::yes::yes:
    11.gif
    ඇත්තම ඇත්ත
     
    • Like
    Reactions: shenic

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මිනිස්සු ඉල්ලුවේ යුද්ධේ ඉවර කරන්න රටට සාමය ගෙන්න රට බෙදන්නෙ නැතුව කියලා එතුමා කිව්වා දේ ඒ විදියටම කරා
    නැත්නම් පාරවල් හදන්න දේසපාලනේ කරන්නවත් රටක් හෙටක් නැති වෙන්න තිබ්බා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    jvp eken kedila giya untabe ... ei moko :confused:
    ජෙවිපි එක අයාලෙ යනවා කියලා තිබුනා යහ මගට ගන්න කවුද එනවලු එකයි ඇහුවෙ උබ ඉතින් කාල් මාක්ස් වගෙ පොරක්නේ:rofl:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බාගයක් jvp බාගයක් ආතක් පාතක් නැති හාදයෝ කීප දෙනෙක්
    එහෙමද? ඔය විමල් ලා වගෙ සෙට් එකක්ද ඔකෙ ලොක්කටද කුමාර මහත්තයා කියන්නෙ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජෙවිපි එක අයාලෙ යනවා කියලා තිබුනා යහ මගට ගන්න කවුද එනවලු එකයි ඇහුවෙ උබ ඉතින් කාල් මාක්ස් වගෙ පොරක්නේ:rofl:;)

    :lol: ජවිපෙ විකල්ප බලවෙගයක් විදියට ඉන්නෙක හොඳයි ඒත් උන්ට මේ කපෙදි ගොඩ ඒමක් පේන තෙක් මානෙක නෑ :dull:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    එහෙමද? ඔය විමල් ලා වගෙ සෙට් එකක්ද ඔකෙ ලොක්කටද කුමාර මහත්තයා කියන්නෙ?
    එහෙම වගක් නම් දන්නෙ නෑ හැබැයි jvp එකට උන් විරුද්ධයි
    කුමාර කියන එකා උන්ට එකතුවෙලා ඇති ඔය අර වෙන රටක හැංගිලා හිටපු එකා නේද
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් මිනිස්සු ඉල්ලුවේ යුද්ධේ ඉවර කරන්න රටට සාමය ගෙන්න රට බෙදන්නෙ නැතුව කියලා එතුමා කිව්වා දේ ඒ විදියටම කරා
    නැත්නම් පාරවල් හදන්න දේසපාලනේ කරන්නවත් රටක් හෙටක් නැති වෙන්න තිබ්බා

    දින වකවානු, වාර්තා සටහන් ඉදිරිපත් කරලා පෙන්නන්න තරං මම කරුණු දන්නේ නැහැ බන්. මන් මේ කතා කරන්නේ රටේ ඉන්න ගොන් පුරවැසියෙක් ගේ විදිහට ඒ කෝණයෙන්.

    යුද්ධය අවසන් කල නායකයෙක් නිසා මට ජනාදිපති තුමා ගැන ගෞරවයක් තියනවා. එතුමා යුද්ධය තනියෙන් කෙළේ නැහැ නේ. කුලී සොල්දාදුවෝ පිටරටවලින් ගෙනාවේ නැහැ නේ. දහස් ගණන් සිංහල කොල්ලෝ මැරුණා. පුද්ගලික ධනය වියදම් කලෙත් නැහැ නේ. ඒවා අධාරයි රටේ ජනතාවගේම සල්ලියි. ජනාදිපති ඒවා කිසියම් ක්‍රමයකට, කිසියම් කැප කිරීමකින් යුතුව හැසිරවූවා. එච්චරයි. රටේ ආරක්ෂාව සැපයීම ජනදිපතිගේ වගකීමක්. ඒක කරන්න එතුමා බැඳිලා ඉන්නවා.

    "අහවලාට කරන්න බැරි වුනා අපිනං කළා! අහවලා අරක කලාද ඒ කාලේ? ඔන්න අපිනං කළා!" කියන ඒවා නිදහසට කරුණු නෙවේ බන්. "අහවලා නොකරපු ඒවත්, ඔහෙලා කරපු ඒවත්" කියන ඒවා දෙකම අනිවාර්යෙන් කල යුතුව තිබුන වගකීම්. උන් පැහැර හැරියා. මේ ගොල්ලෝ කළා. එච්චරයි.

    යුද්ධෙන් පස්සේ ගත වෙච්ච වසර 5 තුල රටේ සංවර්ධනය මොන වගේද? ඒක වියදමටයි ගත වූ කාලයටයි ප්‍රමාණවත් ද? පහුගිය අවුරුදු 5 ට?

    පුරවැසියෙක් විදිහට මම බලාපොරොත්තු වුනා යුද්දෙන් පස්සේ සැලකිය යුතු සංවර්ධනයක්. ගොඩක් පොඩි ප්‍රමාණයේ සංවර්ධනයක් තමා මට නං පෙනෙන්නේ.

    මටත් චන්දෙ දාන්න ඕනේ. කාටද දාන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. :)
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    Thawath Pawena Chandayak!!!!
     
    Bakamuna

    Member
    Mar 21, 2007
    19
    0
    0
    මිනිස්සු හැදිල එනව නම් හරි මාර්ගෙට තමන්ගේ වැරදි හදාගෙන එක තමයි නියම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය පිළිඅරගෙන karuna pilliyan ඇවිල්ලා යුද්දෙදි කොච්චර උදව් කරාද ඒවා අමතක කරන්නෙ ඇයි මහින්දගේ පාලිගන්න ෆොන්සේකා දර්සනයක් නෙවෙයි තියෙන්නේ රනිල් ගිවිසුම් ගහලා සාම ගිවිසුමෙන් රට දුන්න කියලා ඕන එකෙක් දන්නා දෙයක් මිනිස්සු රනිල්ව අයින් කරල මහින්දට නියම වෙලාවේ තැන දුන්නේ මහින්ද රටට ආදරේ කරන කෙනෙක් කියලා මහින්ද දේශපාලනේ කරන මුල් කාලේ ඉදලා මිනිස්සු දැනගෙන හිටපු නිසා මහින්ද කියන්නේ දේශපාලන පරපුරක කෙනෙක් කිසිම නරක දෙයක් නොකරපු කෙනෙක් දෙයක් කියනකොට මිට වඩා හොයල බලල කියන්න

    just bcos someone helped during the war you just forget what they did in the past ?? is dat wahat you say? ..KP was caught in Malaysia and was brought toslk under cuffs..whr is he now.. he needs to face the legal system of sri lankan and then claim his innocense..thrs a system for evrything..and you cant be out free just bcos u knw the top man of the country..

    tmrw a murdere will be out just bcos he helped the so and so...

    i dont want to waste my time ne more cos i cannot understand whr you stand or sit..could be on someones lap..

    cheers bro
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    දින වකවානු, වාර්තා සටහන් ඉදිරිපත් කරලා පෙන්නන්න තරං මම කරුණු දන්නේ නැහැ බන්. මන් මේ කතා කරන්නේ රටේ ඉන්න ගොන් පුරවැසියෙක් ගේ විදිහට ඒ කෝණයෙන්.

    යුද්ධය අවසන් කල නායකයෙක් නිසා මට ජනාදිපති තුමා ගැන ගෞරවයක් තියනවා. එතුමා යුද්ධය තනියෙන් කෙළේ නැහැ නේ. කුලී සොල්දාදුවෝ පිටරටවලින් ගෙනාවේ නැහැ නේ. දහස් ගණන් සිංහල කොල්ලෝ මැරුණා. පුද්ගලික ධනය වියදම් කලෙත් නැහැ නේ. ඒවා අධාරයි රටේ ජනතාවගේම සල්ලියි. ජනාදිපති ඒවා කිසියම් ක්‍රමයකට, කිසියම් කැප කිරීමකින් යුතුව හැසිරවූවා. එච්චරයි. රටේ ආරක්ෂාව සැපයීම ජනදිපතිගේ වගකීමක්. ඒක කරන්න එතුමා බැඳිලා ඉන්නවා.

    "අහවලාට කරන්න බැරි වුනා අපිනං කළා! අහවලා අරක කලාද ඒ කාලේ? ඔන්න අපිනං කළා!" කියන ඒවා නිදහසට කරුණු නෙවේ බන්. "අහවලා නොකරපු ඒවත්, ඔහෙලා කරපු ඒවත්" කියන ඒවා දෙකම අනිවාර්යෙන් කල යුතුව තිබුන වගකීම්. උන් පැහැර හැරියා. මේ ගොල්ලෝ කළා. එච්චරයි.

    යුද්ධෙන් පස්සේ ගත වෙච්ච වසර 5 තුල රටේ සංවර්ධනය මොන වගේද? ඒක වියදමටයි ගත වූ කාලයටයි ප්‍රමාණවත් ද? පහුගිය අවුරුදු 5 ට?

    පුරවැසියෙක් විදිහට මම බලාපොරොත්තු වුනා යුද්දෙන් පස්සේ සැලකිය යුතු සංවර්ධනයක්. ගොඩක් පොඩි ප්‍රමාණයේ සංවර්ධනයක් තමා මට නං පෙනෙන්නේ.

    මටත් චන්දෙ දාන්න ඕනේ. කාටද දාන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. :)
    යුද්දෙන් පස්සේ කරන්න ගොඩක් දේවල් තියෙනවා යුද්දේ නිසා අසරණ උණු උතුරු නැගෙනහිර මිනිස්සු ගැන වැඩි අවදානයක් යොමු කළා බිම් බෝම්බ ඉවත් කිරීමේ ඉදලා ඒ අයව අවතැන් කදවුරු වලින් ඔවුන්ගේම ස්ථාන යලි පිළිසකර කර දීලා ඔවුන්ව නැවතත් පදිංචි කෙරෙවුවා ඒ සදහා විශාල කාලෙකුත් වියදමකුත් දැරීමට සිදු උනා ඒ වගේම රජයට බාර උන කොටි සාමාජිකයින් නැවතත් පුනුරුත්තාපනය කරලා සමාජ ගත කරා ඔවුන්වත් රටේ ආර්ථිකයට වැඩදායි පුරවැසියන් කරලා යුද්දෙන් විනාස උන පොදු සේවා රෝහල් පාසැල් ආයෙත් ස්ථාපනය කරන්න කටයුතු කළා ඒ එක්කම උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි රටේම මාර්ග පද්ධතිය විශාල වශයෙන් සංවර්ධනය කරා අනෙකුත් රජයවල් වලින් ඒවා ගැන හිතුවේ නෑ රටේ මාර්ග පද්ධතියට අලුතින් අධිවේගී මාර්ග එකතුඋනා මේවට විශාල කාලයක් වගේම විශාල වියදමකුත් දරන්න රජයට සිද්ද උනා අනික චීනය රජයෙන් ඒ සදහා ණය ගන්නත් රජයට සිද්ද උනා ණය ගත්තේ රටේ සංවර්ධනයට කියන එක යලි යලිත් මතක් කරල දෙන්න කැමති මාර්ග විතරක් නෙවෙයි කොලබ වරාය හම්බන්තොට වරාය අලුත් උනා අලුතින් රටට එකතු උනා නැත්නම් රටේ කාර්මාන්ත අංශවල කොහොමද දියුණුවක් වෙන්නේ යටිතල පහසුකම් දියුණුවක් නැතුව යුද්ධෙන් පස්සේ ඇතිවෙච්ච සංචාරක පුබුදුව ඉලක්ක කරගෙන කටුනායක අලුත් වැඩියා උනා වගේම මත්තල ගුවන්තොටුපොලත් රටට එකතු උනා ඒවා අවුරුදු 5ක් වෙනුවෙන් කරපුව නෙවෙයි තව අවුරුදු ගානක අනාගතය වෙනුවෙන් කරපු දේවල් ඒ එක්කම රටේ ආර්ථික වර්ධන වේගය එන්න එන්නම වැඩි උනා

    විපක්ෂය කියන දෙයක් තමයි බඩු මිල වැඩි උනා සමහර දේවල් වලට බදු ගහනවා
    ඔව් බඩු මිල යම් ප්‍රමාණයකින් වැඩි උනා හැබැයි එක උනේ යම් පාලනෙකින් යුතුව මිනිසුන්ට දරාගන්න පුළුවන් විදියට පිටරටවලින් ගෙන කෑම වලට බදු ගැහුවේ අපේ ගොවියන්ගේ නිෂ්පාදන වලට හොද මිලක් අරගෙන දෙන්න කියන එකත් අමතක කරන්න එපා ගොවියන්ට හොද මිලක් ලැබෙනව කියන්නේ කෘෂිකර්මාන්තය තවත් සංවර්ධනය වෙනව කියන එක හැම එකම පිටරටින් ගෙන්න ගියාම සමහර ආණ්ඩු වගේ රටේ ගොවියාට වහ බොන්න වෙන්නේ ඒ නිසා මේ රජය ක්‍රියා කරන්නේ රට ගැන හිතලා පොහොර සහනාදාර වගේ දේවල් වලින් රජය බලාපොරොත්තු වෙන්නේ තව තවත් කෘෂිකාර්මික අංශවල දියුණුවක් විපක්සෙ ආණ්ඩු කාලේ ඒ දේවල් කරානම් ගොවිය ගැන හිතුව නම් ඒ කාලෙ වගේ ගොවියන්ට වහ බොන්න වෙන්නෙ නෑ මතකද ඒ දවස් වල ගොවියො වහ බොන පුවත් අපිට අහන්න ලැබුනා
    අද රජයේ ප්‍රතිපත්ති මත සතොස වගේ ආයතන වලින් ගොවියන්ගේ නිෂ්පාදන ස්ථාවර මිලකට මිලදී ගන්නවා අද එහෙම යාන්ත්‍රණයක් රජය විසින් හදල තියෙනවා

    අවුරුදු පහක පාලන කාලය තුල ලංකාවේ යුද්ධෙන් පස්සෙ වෙච්ච සංර්වධනය අතිමහත් ඒ අපිට හොද නායකත්වයක් හොද මග පෙන්වීමක් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට ගැන හිතලා කටයුතු කළා එතුමා හැමදාම කටයුතු කලේ අනාගතය ගැන හිතලා අද කාලා හෙට මැරියන් ප්‍රතිපත්තියක් එතුමාගේ නැහැ
    ඒකයි එතුමාට මිනිස්සු ආදරේ මිනිස්සු දන්නවා එතුමා ඉදිරියටත් නායකත්වයේ සිටියොත් ලංකාව ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ආඩම්භාරකාර රටක් වෙන එක කිසිදු බාදාවක් නෑ කියලා