එළකිරි ගෝටා CLUB - Official !!!!!

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    20210907_142830.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,213
    166,382
    113
    එකමත් එක රටක
    උබලට මතකද සමහරු රැවටුනා රුපියල් 10 පෑනෙන් අත්සන් කරේ, නෙළුම් කොලේ බත් කෑවෙ, සෙරෙප්පු දෙකක් ගත්තා DSI කඩේකට ගිහින්, ජනාධිපති මන්දිරේ ඉස්සරහ තියෙන මල් පැල වලින් ලස්සනට හදපු තාප්පෙ අයින් කරා ඒකෙ වියදම වැඩියි කියල, etc..
    🥱

    ගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා. :love:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාට දෙන එක ජන්දෙක වටිනාකම=(යහපාලනය විසින් රටට සිදුකල මුලු මූල්‍යමය පාඩුව /ලක්ස හැට දෙක):angry:


    ගෝඨාට දෙන එක ජන්දෙක වටිනාකම=

    (යහපාලනය විසින් රටට සිදුකල මුලු මූල්‍යමය පාඩුව /ලක්ස හැට දෙක)

    -

    (සීනි, වැට් බදු, පොල්තෙල්, ආදායම් නැති ප්‍රොජෙක්ට් වලින් රටට සිදුකල මුලු මූල්‍යමය පාඩුව /ලක්ස හැට දෙක)


    = minus 🤦
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් හීන් නූල් බයියත් ඉන්නෙ 😂😂
    උදේ පාන්දර 5ත් වැඩ මුන්ට නින්ද යන්නෙ නැ මම හිතන්නෙ පව් අසරන ගුපියො🤣🤣🤣🤣🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දන්සැලක් කියල හිතුවද ? නැ නැ වැක්සින් පෝලිමක්! ඇමරිකාවේ ඉඳල ගෙන්නපු කොම්පියුටර් මොලයකින් හදපු ඔරකල් සිස්ටම් එකකින් දුවන රටක වීඩියෝ එකක්! https://t.co/gspl8B1C19
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මොකා අලුතෙන් ආවත් බිස්නස්කාරයො එයාව නටවන්න ගන්නව...ගෝඨාට උනෙත් ඒක...බිස්නස් ඩීල් වලට අහුවෙන්නැත් එක කන්ඩායමයි..ඉන්නෙ එයාලට 3%යි තියෙන්නෙ.
    ඇලෝශියස්ට රටවටේ සල්ලි බෙදන්න ඕනි වෙන්නෙ නෑ හදුන්නෙතිව සල්ලිවලට ගන්න පුලුවන් උනානම්.