GOTA Mode Activated
2025 දී විතර මේවත් බම්ප් වෙන්න ඉඩ තියෙනවා ඕං පරෙස්සමෙන් හැමෝම වචන බාවිතා කරන්න ඕනේ![]()
අවුරුදු 2කකට කලින් මම කියපු මේ අනාවැකිය ගැන කට්ටිය මොකද කියන්නේ![]()
මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
මේ ෆොටෝ එක අයින් කරපන්
මේකේ සුදු වැන් එකක් තියෙනවා
අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා
උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ
ubala dan mewwa denawada ithin ?මෝඩ UNP JVP වහලුනේ දැන් වත් ඇස් ඇරපියව්
![]()
කොහොමද ලොක්කා ඉදගෙන ඉන්න රාජාසනය. මන් නම් කියන්නේ මුව මේ වගේ මාස 3ක් විතර ඉතාලීයේ තිබ්බා නම් රාජ උස්නේ බහිවී. යුද්දේ ඉවර කරන්න දුන්න සප් එකට තැන්කූ. එත් එකට අපී ඔයාය ගෙවන බීල නම් ගොඩක් වැඩී ලොක්කා.
View attachment 143713
එළකිරි ගෝටා CLUB - Official !!!!!
2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු
අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු![]()
සිස්ටම් එක වෙනස් වෙමින් පවතීමිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත්
ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න
![]()
![]()
![]()
![]()