එළකිරි ගෝටා CLUB - Official !!!!!

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලොකු කතාවක් - ඉතාම කෙටියෙන්...
    230509762_3007514262842726_3962587604779635260_n.jpg
     
    • Haha
    Reactions: AshenTM and shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඕන් ඉතිං මහ බැංකු අධිපතිත් ජේවීපී වෙලා දේශද්‍රෝහි වෙන්න යන්නේ..
    අපි නම් දන් නැ ඕවා ඔයාම බේර ගන්න.
    දැං එයි රෙදි උස්සන්..රෙද් උස්සපු ගමන් මුකුත් නෑ යටට..ස්දුදියි මහරජාණෙනි.

    241181762_167950318808911_1045174007669804971_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    GOTA Mode Activated

    👍👍👍🤣🤣🤣

    2025 දී විතර මේවත් බම්ප් වෙන්න ඉඩ තියෙනවා ඕං පරෙස්සමෙන් හැමෝම වචන බාවිතා කරන්න ඕනේ :P

    හීන් නූල් බයියො / බයියෝනියො නං හීන් නූලෙන්ම තමයි වැඩ.. 🤣
    ------ Post added on Sep 13, 2021 at 6:18 AM
     
    • Like
    Reactions: AshenTM

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,316
    113
    121.jpg


    මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
    මේ ෆොටෝ එක අයින් කරපන්
    මේකේ සුදු වැන් එකක් තියෙනවා
    අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
    අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා

    උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ
    අවුරුදු 2කකට කලින් මම කියපු මේ අනාවැකිය ගැන කට්ටිය මොකද කියන්නේ
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කොහොමද ලොක්කා ඉදගෙන ඉන්න රාජාසනය. මන් නම් කියන්නේ මුව මේ වගේ මාස 3ක් විතර ඉතාලීයේ තිබ්බා නම් රාජ උස්නේ බහිවී. යුද්දේ ඉවර කරන්න දුන්න සප් එකට තැන්කූ. එත් එකට අපී ඔයාය ගෙවන බීල නම් ගොඩක් වැඩී ලොක්කා.
    20210913_181138.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    කොහොමද ලොක්කා ඉදගෙන ඉන්න රාජාසනය. මන් නම් කියන්නේ මුව මේ වගේ මාස 3ක් විතර ඉතාලීයේ තිබ්බා නම් රාජ උස්නේ බහිවී. යුද්දේ ඉවර කරන්න දුන්න සප් එකට තැන්කූ. එත් එකට අපී ඔයාය ගෙවන බීල නම් ගොඩක් වැඩී ලොක්කා.
    View attachment 143713

    මුන්ගෙ හීනමානෙ එහෙම බහින්නෙ නෑ. ඕකෙ වාඩි උන එක මදිකමක් කියල ආවට පස්සෙ ලෝකෙ ලොකුම සිංහාසනය හදන්න බැරි නෑ. ලෝකෙ ලොකුම සිංහාසනේ තියෙන්නෙ අපේ රටේ කිව්වම බයියො ටික ෆුල් සපෝට්. මතකනෙ මෙලෝ බල්ලෙකුට වැඩක් නැති ලෝකෙ පාඩුම ණය කුලුණ. අනේ අපේ රට දියුණු කරන්න නේද මේ කියල අඬාගෙන වඳින්නෙ.

    අමතක කරන්න එපා පිටත් වෙච්ච ප්ලේන් එකකට තමන්ව ගත්තෙ නෑ කියල ඒක ආයෙත් ගෙන්න ගත්ත හීනමානකාරයෙක්. තමන්ට ඕන වෙලාවට ඕන ඕන විදියට යන්න ප්ලේන් නෑ කියලා ලෝකෙ ලොකුම පාඩු ලබන ගුවන් සේවය ඇති කරපු එකෙක්. තමන්ගෙ ගමට කෙලින්ම ගොඩ බාන්න බෑ කියල තමයි මත්තලත් හදාගන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: xVOLDYx and AshenTM

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:

    121.jpg

    434.jpg

    er.jpg

    r3.jpg

    අදටත් මේටික දකිනකොට ඇගේ මයිල් කෙලින් වෙනව. දොස්තර කෙනෙකුටවත් පෙන්නන්න යන්න බැලුවෙ